ඊයේ හවස සෙට් කරලා පොඩි ටෙස්ටින් පාරක් දැම්මා. ප්‍රෙශර් එකනම් හොදට තියෙනවා. පස්සෙ හොද වීඩියෝ එකක් දාන්නම්.
එල එල මචං. තුඩාවේ බ්‍රොදර්ස්(Tudawe brothers) ඉන්න නිසා කාර්චර් ගත්තොත් සර්විස් එකක් රෙපෙයාර් එකක් කරගන්න ලේසි වෙයි. උන් authorize dealers ලා.
karcher ekanan ganna epa ban unge warranty iwara unata passe mona hari wela hadanna dunnoth hadanna puluwan wunath nathath 3900 hari 4900 hari gannawa.

ගිය නොවැම්බර් වල බඩු ටික ආවේ. අදටත් වැඩ. 
ඊයේ හවස සෙට් කරලා පොඩි ටෙස්ටින් පාරක් දැම්මා. ප්‍රෙශර් එකනම් හොදට තියෙනවා. පස්සෙ හොද වීඩියෝ එකක් දාන්නම්.
ඊයේ හවස සෙට් කරලා පොඩි ටෙස්ටින් පාරක් දැම්මා. ප්‍රෙශර් එකනම් හොදට තියෙනවා. පස්සෙ හොද වීඩියෝ එකක් දාන්නම්.

... මන් ඕනෑම හෝස් එකක් හරි බටයක් හරි සෙට් කරලා වාහනේ හෝදනකොට ටැප් එක ගාවින් හැම වෙලේම ගැලවෙනවා බන්.. මේකට මොකක් හරි පිලියමක් කියපන්කො ප්ලීස්ස්ස්ස් 



අඩෝ ඕවා නෙවෙයි බන් මට පොඩි ගොන් ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දීපන්කො... මන් ඕනෑම හෝස් එකක් හරි බටයක් හරි සෙට් කරලා වාහනේ හෝදනකොට ටැප් එක ගාවින් හැම වෙලේම ගැලවෙනවා බන්.. මේකට මොකක් හරි පිලියමක් කියපන්කො ප්ලීස්ස්ස්ස්
![]()
ගනින් හෝස් කොනෙක්ටර් එකක් හාඩ්වෙයාර් එකෙන්.
![]()
මේක මට රෙකමන්දාරු කරන්න පුළුවන්.


Thanks sudu putha!!!![]()


rep+made in italy machan. Imported from UK. මම ඉම්පෝර්ට් කලේ. මැශින් එකට ගියා ඔය ඔක්කෝම කෑලිත් එක්ක 45ක් වගේ. අදත් මම කාර් එක හේදුවා. බඩු සුපිරියි ඉතින් අනික් ඒවට වඩා.
ඔය මොන මැෂින් එකට උනත් මේකක් හයි කරහම තමා snow වගේ foam එක එන්නේ. මම දැම්මේ ජෙනුයින් කාර්චර් ෆෝම් ජෙට් එක. Special liquid soap නෙවෙයි පාවිච්චි කරන්නේ. ඔය සාමාන්‍ය car wash shampoo හොදටම ඇති.
මේ මගේ තේරීම
මේ ෆෝම් ජෙට් එක
![]()
මේකෙන් සාමානයෙන් service stations වල දානවා වගේ හොඳට පෙණ එනවද බං? සර්විස් කාරයෝ ගාව තියෙන එකේ කාර් එක වැහෙන්නම පෙණ දානවනේ
This is mine
![]()
![]()
mokakda ban oya kaha paata floor polisher ekak wage thiyenne photo eke left side eke?
Karcher patio cleaner
![]()
මේක තිබ්බහම ලේසියි වතුර එහේ මෙහේ විසික් වෙන්නේ නෑ.. නිකන් floor polisher එකක් වගේ ගැජට් එකක්. වතුර ටික pressure එකෙන් විදින්නේ අර පහල යට කෑල්ලේ..
![]()


