Damro Pressure Washer

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    මේකට import කරද්දී ටැක්ස් වදින්න ගියා මචං. 12-20ක් අතර වදින්න ගියේ. නමුත් මට duty free allowance තිබ්බ නිසා ඒක ශේප් උනා.

    Takas hari, wow.lk eken wage ganna inne next month wala wage
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Takas hari, wow.lk eken wage ganna inne next month wala wage


    එල එල මචං. තුඩාවේ බ්‍රොදර්ස්(Tudawe brothers) ඉන්න නිසා කාර්චර් ගත්තොත් සර්විස් එකක් රෙපෙයාර් එකක් කරගන්න ලේසි වෙයි. උන් authorize dealers ලා.
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    එල එල මචං. තුඩාවේ බ්‍රොදර්ස්(Tudawe brothers) ඉන්න නිසා කාර්චර් ගත්තොත් සර්විස් එකක් රෙපෙයාර් එකක් වෙයි. උන් authorize dealers ලා.

    11.gif
    elaa
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com


    ආ තව එකක්.. මොක ගත්තත්, මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් බලන්න කොච්චර වෙලා මැෂින් එක එක දිගට දුවන්න පුලුවන්ද කියලා. මගේ වෝටර් පම්ප් එක වෝටර් කුල්ඩ් එකක්.

    අනික්වා එයාර් කුල්ඩ් නේද එන්නේ කාර්චර් උනත් පහල මට්ටමේ ඒවා එයාර් කුල්ඩ් එන්නේ.. ඒවා ගොඩක් වෙලා දුවන්න බෑ රත් වෙනවා නේද? මම නම් ගොඩක් වෙලා පාවිච්චි කරනවා තවමත් කිසි අවුලක් නැතුව.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    ආ තව එකක්.. මොක ගත්තත්, මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් බලන්න කොච්චර වෙලා මැෂින් එක එක දිගට දුවන්න පුලුවන්ද කියලා. මගේ වෝටර් පම්ප් එක වෝටර් කුල්ඩ් එකක්.

    අනික්වා එයාර් කුල්ඩ් නේද එන්නේ කාර්චර් උනත් පහල මට්ටමේ ඒවා එයාර් කුල්ඩ් එන්නේ.. ඒවා ගොඩක් වෙලා දුවන්න බෑ රත් වෙනවා නේද? මම නම් ගොඩක් වෙලා පාවිච්චි කරනවා තවමත් කිසි අවුලක් නැතුව.

    Car eka wash kara ganna maha loku welawak yana ekak na ne oken, like 30 mins ne? ekata awlak wena ekak na ne :oo:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මම ගත්තා මේ දම්රෝ එක car එක හෝදන්න. pressure එක නම් වැඩිත් එක්ක බන්. දැන් අරන් මාස 3ක් වගේ වෙන්නේ. මේ වෙනකම් නම් කිසිම අවුලක් නෑ. බය නැතුව ගනින්. pressure එක ගැන නම් බය වෙන්න එපා බයික් එක විසිවෙන්න වදින්න pressure තියෙයි. :yes:

    මම car එකට අල්ලන්නේත් අඩි 5ක් වගේ ඈතින් ඉඳන්.

    මමත් ගත්තේ මේකේ එවුන්ගෙන් අහගෙනම තමයි. උන් තමයි මටත් recommend කලේ. කිව්වා වගේම කිසිම අවුලක් නෑ ඉතින්.


    අඩෝ බොරු කියන්න එපා බන්..... උබේ car එක හදල තියෙන්නේ cardboard වලින්ද අඩි 5ක් දුර ඉදල අල්ලන්න..... මම use කරන්නේ bosch HP එකක්.... එකත් 120 bars... ඔය කියන තරන් pressure එකක් නැ.... එත් car, bike හෝදගන්න තරන් ඇති pressure එක .... :P:P
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අද ගිහින් බඩු ගෙනාව බන්. 11,699යි උනේ. ගෙනත් ගහන්න බලද්දි අපේ හෝස් එක හරියන්නේ නෑ. ඒක ගැලවිලා යනවා ප්‍රෙශර් එකට. රින්ග් එකක් දාල හයි කරන්න පුලුවන් ඒත් මල් වලට වතුර දාන්න ගියාම නෝනගෙන් අහගන්න වෙනවා. ඒ නිසා හෙට දිහා අලුත් හෝස් එකක් ගේනවා මේකටම. ගලෝ ගලෝ ඉන්න ඕන නෑනේ.

    තාම හරියට ටෙස්ට් කරගන්න බැරිඋනා. පස්සෙ ටෙස්ට් කරලා විස්තරයක් දාන්නම්
    7TEsUkh.jpg


    HbeEsjX.jpg[




    ae235


    මෙන්න මේක දාගන්න.... වතුර බින්දුවක් leak වෙන්නේ නැ..... :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ බොරු කියන්න එපා බන්..... උබේ car එක හදල තියෙන්නේ cardboard වලින්ද අඩි 5ක් දුර ඉදල අල්ලන්න..... මම use කරන්නේ bosch HP එකක්.... එකත් 120 bars... ඔය කියන තරන් pressure එකක් නැ.... එත් car, bike හෝදගන්න තරන් ඇති pressure එක .... :P:P

    Uge thiyenne card bord body yak thamai car eke.

    Mekata nam ridei wesita :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මටත් මල පැනලා හිටියේ මචං. බටේ කට උණු කරලා සෙට් කරලා තිබ්බත් මැෂින් එකෙන් වතුර ගන්න, නවත්තන පාරට ඒ ජොයින් එකෙන් වතුර ලීක් වෙන්න ගත්තා. නමුත් මේකට ගහන්න බටේ උණුකරන්න වත් වෙන කිසිම අවුලක් නෑ. එන සයිස් එකම ගහන්න පුළුවන්. 175/= වගේ උනේ. hardware stores වල ඇති. මේකම ගන්න. වෙන මොඩල් එකක් තියෙනවා ඒකත් චෝර.

    මේක දාලා මාස 3ක් වගේ ඇති කිසිම වතුර ලීක් එකක් නෑ කොන් දෙකෙන්ම. පොඩි බිංදු ලීක් එකක් තියෙනවා මැෂින් එකේ කොනෙන්. ඒක මොකක්ද කියලා බලන්න ඕනා.

    Ela bro. :yes:
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ඕක අවුලක් නෑ... අපේ ගෙදරත් එකක් තියෙනවා.. ගත්තට පාඩු නෑ...
    පාරේ ලයින් එකට ගහල යුස් කරන්නේ... ෆුල් ස්පීඩ් දාලා ෆෝකස් කරලා ඇල්ලුවොත් හිල් වෙන සයිස්... කොන්ක්‍රීට් එකේ ඉරක් ඇදෙනවා බිමට ඇල්ලුවොත්... එච්චර පවර්...

    ගන් එක ගානට සෙට් කරගෙන යුස් කරහන්... හොදට සුද්ද කර ගත්තැකි...
    බයික් කාර් නෙවෙයි.. ඕනේ එකකට වටිනවා... ෂැම්පු එකත් සෙට් කරගත්තම නියමයි....

    ⁣අපේ එක අරන් දැන් ටිකක් කල්.. බයික් එකයි කාර් එකයි දෙකම හොදනවා...තාම අවුලක් නෑ....
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ae235


    මෙන්න මේක දාගන්න.... වතුර බින්දුවක් leak වෙන්නේ නැ..... :yes::yes:
    meka thamai bande, hose eke indan machine ekata connect karanna mekak ganna one. 180 da koheda. niyameta fit wenawa nikan machine ekatama awa wage machine eke tiyena water input ekata.