Damro Sales Assistant ගැන දන්නවද

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    Damro Sales Assistant ගැන දන්නවද

    Damro එකේ Sales Assistant ජොබ් එක හොදයිද කොල්ලනේ?

    දන්න උන් කියපල්ලාකෝ..
    අර නිල් පාට shirt ඇදන් ඉන්නේ sales assistant ලා නේද?
    ජොබ් එක ගැනයි පඩි සාමාන්‍යයෙන් කීයක් වගේ සෙට් වෙනවදැයි තව මේක ගැන දන්න දේවල් දාපල්ලකෝ..
     
    • Like
    Reactions: ST.PIERRE