Damro Sofa

ITJOEWA

Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    machan mama damro sofa ekka ganna inne???

    machan damro sofa hodaida??
    nethinam singer home ewa hodaida?:(
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අම්මෝ සිංගර් හොම්ස් ගනං වැඩී බං. ඒගානට ඒ ජාතියේම සොෆා දෙකක් ගන්න පුළුවන් දම්රෝ. මම ගත්තා සිංගර් එකක් 62000 ක්. ගෙවන්න ගත්තේ ගෙවලා ඉවර වෙනකොට 84000ක්. පිස්සු හැදෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දම්රො බඩු වල කොලිටි හොඳයි ගනං සාධාරණයි :yes:
    ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න ගන්න පුලුවන් ඒත් ෆුල් කෑෂ් පේමන්ට් නම් 10% ඩිස්කවුන්ට් දෙනව :yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Damro hodai machan..
    Singer eke patta ganai.. price eka kisima sadaranayak na badu baluwama..

    http://damro.lk/ eka balapan...

    ..................................................​
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    damro hodai macho. ape gedara sofa set 1 dn 5 years wirata wenawa. tama hodata tiyanwa. singer lage design nam mata allanne na. hebai durable da nedda kiyla danne na
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    දොන් කරෝලිස් වගේ ලී බඩු සාප්පුවකින් සෝෆා එකක් ගනින්. ගානත් අඩුයි කොලිටියත් උපරිමයි
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    යකෝ සෝෆා නම් දම්රෝ තමයි ..ආයේ දෙකක් නෑ ...
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දම්රෝ හොඳයි බන්. උන්ගෙ ගාන ගොඩක් අඩුයි. බඩු ත් හොඳටම තියෙනව. service එකත් සුපිරී. ලංකාවෙ ඕන් තැනක branches තියෙනව.