Sinhalu sofa set එකක් ගන්න ඕනෙ. මේ දෙකෙන් එකක් බැලුවේ ගන්න. එකක් Damro අනිත් එක Piyestra (Dinapala Group) එකෙන්.. දෙකම එක වගේ look එක නම්.. මොකක් ගත්තොත්ද හොද? Suggestions තියනවනම් දෙන්න :) Piyestra Murphy Recliner sofa (3+1R+1R) – PSMY010 - LKR...