Damro washin machines review

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    බය නැතිව ගන්න අපේ ගෙදරයි wifeලගේ ගෙදරයි 2කෙම තියෙන්නේ දම්රෝ ඒවා fully automatic නියමෙට වැඩ දැන් 3yrs වගේ වෙනවා එක පාරක් මොකද්ද සද්දයක් ආවා ඒ පාර උන්ගේ hotline call කරා උන් ගෙදරටම ඇවිත් හදලා දුන්නා තව පාරක් වැඩ කරේ නැතුව call කරා ඒ පාරත් උන් ආවා බැලින්නම් ඒක වෙලා තියෙන්නේ අපේ වතුර line එකේ රොඩු ඇවිත් දාලා තියෙන filter එක block වෙලා උන් මොකුත් කිවේ නෑ අලුත් filter එකක් දාලා දුන්නා current එකත් එච්ච‍ර යන්නේ නැ අපේ දිහා දවස් 2කට සැරයක් දානවා (15 times per month some months more than that) current bill එක වැඩි උනේ rs.200 විතර

    masetama 200rs da ban????
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    sidebar_ganna-apede.jpg
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Best ever. ලාබයි. කරන්ට් එක අඩුවෙන් යන්නෙ. වැඩේ හොදට කෙරෙනව. වැදගත්ම දේ after sales service එක. මම කොහෙවත් දැකල නෑ Damro වගේ හොඳ after sales service එකක්.

    මම යූස් කරන්නෙ Full automatic එක. මම නෝටිස් කල එකක්, වෙන washing machine වල ඔය බැනියන්, බෙඩ් ෂීට්, කොට්ට උර එහෙම අනිත් ඇඳුම් එක්ක දැම්මම අරවගෙ තියන බූල් ඔක්කොම අනිත් ඇදූම් වලට යනව. එපා වෙනව යවන්න ගියාම. අපේ අනිත් LG front door එකෙත් ඕක වෙනව. Damro එකේ ඔය බූල් ඔක්කොම filter 2ක එකතු වෙනව. ඇඳුම් වලට යන්නෑ.

    LG අනන් මනන් හොඳයි. හැබැයි ඉතිං ලෙඩක් ආවම ඉවරයි. අපේ LG එකේ එක පාරක් ලෙඩක් ඇවිත් 25ක් ගියා හදන්න. Abans after sales service එක Damro ලගින්වත් තියන්න බෑ.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    mamath aurudu 8 withara use karanawa.. unge after sales services nan super.... baya nathuwa ona ekekuta ganna kiyanna puluwan...

    deparak leda awa ewa ape waradi ban (1. cloths walata gahana clip ekaka kaallal gihin drain eke leak ekak, anikath onna oya wage mokakda ekak) un eka hadala dunna ban charge kale na...
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    Abans nam melo wedak nehe. LG front door ekaka part eka (spider) lankawata genna gannama 60 days giya. (LKR 9000/=) eka hayi karanna Rs. 8500/= yanava kiwuwa. ekata washing machine eka wellawattata gihin dennath oni.

    47734.jpg


    oya model eka lg wd80490np , 7 years walin witara spider eka maru karanna wuna.

    mama niwadu dawasaka you tube video ekak balagena taniyama wede kala.

    wede harigiyama Rs. 8500/= ituru wunata wada santhosayak hithata enava.

    This is the Video,
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඔය කියන එකක් තම තියන්නේ අවුලක් නැහැ call කරපුවහම හදන්න ගෙදරටම එනවා
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ලංකාෙව් හදන අපේ දෙයක් නිසා ඒකට මාරැ උනා නම් හරි
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    dan kohomada ban inovex Full automatic washing machines. national 1ka kedela awurudu 10 vithara 1ka use kara, Ape rate 1k ganna kiyala beluwe
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    man Innovex Fan ekak use karanne...eka nam hodatama hodai saddeth adui....man nawathila inna gedara aya Innovex TV ekak use karanawa...ekath awulak naha wage danata