Any experience with Damro washine machines?
Hondata hedenawada?
Aththatama current aduwenda yanne?
Hondata hedenawada?
Aththatama current aduwenda yanne?
බය නැතිව ගන්න අපේ ගෙදරයි wifeලගේ ගෙදරයි 2කෙම තියෙන්නේ දම්රෝ ඒවා fully automatic නියමෙට වැඩ දැන් 3yrs වගේ වෙනවා එක පාරක් මොකද්ද සද්දයක් ආවා ඒ පාර උන්ගේ hotline call කරා උන් ගෙදරටම ඇවිත් හදලා දුන්නා තව පාරක් වැඩ කරේ නැතුව call කරා ඒ පාරත් උන් ආවා බැලින්නම් ඒක වෙලා තියෙන්නේ අපේ වතුර line එකේ රොඩු ඇවිත් දාලා තියෙන filter එක block වෙලා උන් මොකුත් කිවේ නෑ අලුත් filter එකක් දාලා දුන්නා current එකත් එච්චර යන්නේ නැ අපේ දිහා දවස් 2කට සැරයක් දානවා (15 times per month some months more than that) current bill එක වැඩි උනේ rs.200 විතර
maget damro ekak tiyenne ban... dan 2yrs panala. lagadi edan baageta wash weddi alarm ekak wadinawa.. piyana arala vahuwama hariyanawa...
hadanna kiyak ganiyda danna ne??


