Damro showroom walada nathnam service center walada service center teyena place ekak kiyanawadaදම්රෝ එකේ ඇති...
ලඟම තියන Damro Showroom එකට යන්න. එතනින් Parts ගෙන්නලා දෙනවාDamro showroom walada nathnam service center walada service center teyena place ekak kiyanawada
Thanksලඟම තියන Damro Showroom එකට යන්න. එතනින් Parts ගෙන්නලා දෙනවා
You welcome bro...Thanks
ලඟම තියන Damro Showroom එකට යන්න. එතනින් Parts ගෙන්නලා දෙනවා
Bill eka nati wela ekaidamro eken ma hadoganna balanna. gerata awillath cost eka samahara welawata 250 wagenuth hadalaa thiyanawa.
un maragena kanne naaa......
එහෙනම් පාර්ට් එක ෂොප් එකෙන් ගන්න තමා වෙන්නේ....Bill eka nati wela ekai
උන් පාට්ස් විතරක විකුනන්නෙ නැහැදම්රෝ එකේ ඇති...
damro/innovex නං බිල ඕන නැහැ හදලා දෙනවාBill eka nati wela ekai
හෝස් වගේ කෑලිනං අරං තියෙනව. එහෙනං,උන් පාට්ස් විතරක විකුනන්නෙ නැහැ
ඇතුලෙ කන්ටැක් එකක් තිබ්ත් පාට්ස් නං ගන්න බැහැ.
damro/innovex නං බිල ඕන නැහැ හදලා දෙනවා
වෙන බ්‍රෑන්ඩ් නං වෙන තැන් වලත් විකුනන තියන නිසා ඒවට අනිවාර්යෙන් බිල ඕන
------ Post added on Apr 9, 2022 at 9:30 AM
ඇක්සසරීස් දෙනවා මචන්,හෝස් වගේ කෑලිනං අරං තියෙනව. එහෙනං,
මැකනිකල් පාට්ස් දෙන්නෙ නැතුව ඇති. .