Dan Bilzerianගේ මාලිගාව බලමු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ඩොලර් මිලියන 65ක මාලිගාවක්, එක පාර 3000ක් ඉන්න පුළුවන්ලු. :baffled: :baffled: :baffled: මුගේ බිස්නස් එක ගංජා විකුණන එක කියල දැනගත්තේ අද. :P



    කමෙන්ට් වල නම් තියෙන්නේ මේක මුගේ මාලිගාවක් නෙමෙයි ඉන්නේ රෙන්ට් එකට කියල.

    According to lawsuit against Dan, this house is a rental which cost $200,000 a month. Flights, models, yachts are charged on Ignite International Ltd. credit card. Last year ignite lost 50 million, and was first reported by Forbes.com. Even many former employees have confirmed this information.

    ඒ වගේම දැනටමත් තුන් පාරක් හාට් ඇටැක් හැදුන මිනිහෙක්. :P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුගේ තාත්තා ඒ කාලේ මහ බදු වංචාවක් කරල යූඇස් වලින් පැනපු එකෙක්.. තාත්තගේ හොර සල්ලි තමා මූ මේ යූස් කරන්නෙ කියල කියනවා.. මු රග පෑවනේ ෆාස්ට් ෆියුරියස්1කත් පොඩි කෑල්ලකට... මුගේ එෆ්බී එකේ දානවා ෆොටොස් කෙල්ලො වාහන මාලිගා එහෙම පිස්සු වගේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙහෙත් ගංජා නීති ගත කලානම් අපේ අයියලා ඔයිට වඩා ලොකු මාලිගා ගහනවා
    නීතිගත් නොකරන නිසා නාකොටික් එකේ උන් තමා ඔය වගේ මාලිග ගහන්නේ, කුරුණෑගලින් ලොකු ලොකු වතු ගන්නේ.. ඉල්ලිගල් නිසා ඔහොම ෆේමස් වෙන්නෙ නෑ..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    FB_IMG_1595159037603.jpg
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මූ ගංජාගහන වීඩියෝ එකක් තියනවා මුගේ යූ ටියුබ් චැනල් එකේ. මූ නේවි සීල් සිලෙක්ශන් එකෙන් ෆේල් වෙච්ච එකෙක්, ඊට පස්සේ පොකර් ගහලා තමයි ඔය සල්ලි හොයලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Heshan Daminda