ඩොලර් මිලියන 65ක මාලිගාවක්, එක පාර 3000ක් ඉන්න පුළුවන්ලු.
මුගේ බිස්නස් එක ගංජා විකුණන එක කියල දැනගත්තේ අද.
මුගේ බිස්නස් එක ගංජා විකුණන එක කියල දැනගත්තේ අද.
කමෙන්ට් වල නම් තියෙන්නේ මේක මුගේ මාලිගාවක් නෙමෙයි ඉන්නේ රෙන්ට් එකට කියල.
According to lawsuit against Dan, this house is a rental which cost $200,000 a month. Flights, models, yachts are charged on Ignite International Ltd. credit card. Last year ignite lost 50 million, and was first reported by Forbes.com. Even many former employees have confirmed this information.
ඒ වගේම දැනටමත් තුන් පාරක් හාට් ඇටැක් හැදුන මිනිහෙක්.

