Dan Bilzerian

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0

Moda minihek ban. Merenna issella podi hari pinak karagaththoth hodai. Apith sansare jeewath wechcha kalayata sapekshawa ona tharan fun aran ethi namuth apita den owa mathaka na

Last edited:
  • Like
Reactions: westpra

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Me gollo me lifestyle eka fb Dada pennanne uge lokukamata newei.. Lankaawa wage rata wala inna duppath moda minissun he olu wala American fantasy hadala unwa thawathawath wiyadam karann purudu karannanan..mokada api wiyadam karann hema ekakinma wage USA UK wage develop ratawal walata income ekak enawa..mekata kiyanne modern day slavery kiyala capita nodanima api suddange wahallu wela..api ude hawasa weda karanne kaatada? multinational company walata ehema neththnam ungen depend wena local company walata..eetapasse hba wena salli aye wiyadam karanne kaatada ? eeth untamai..anthimata sepa wedi wela assadya unaama beheth ganne kohenda? Eeth ungenmai.. Ape jeewitha 100% hedila thiyenneth control wenneth suddanta one widihata awaasanawata lankaawa wage buddimath , advance technology ekak thibba ratak thawa wedi kaalak nogin thawath eka American colonial ekak wenawa :(
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ganu wata karan huka huka inna ekada jiwithe kiyanne ban ubala? :lol:

    mama nam pin karala tiyanawa ban, pin karala ubala balaporottu wenne me wage kalakanni sapa da bauddayo? :lol:

    kiyawala balapan okage real story eka, okage thaththa dollar koti ganak nayai hangila inne.

    උගේ ජීවිත කතාව උඹට කලින් කියවල තියෙනව සින්හලයෝ. උගේ තාත්තට සල්ලි තිබ්බට මූ පෝකර් ගහල ඒ වත්කම දෙගුන තෙගුන කරල තියෙන්නෙ අනික මුගේ තාත්ත 80 ගනන් වල ඉන්සයිඩ ඩීලින් කරල හිරේ ගියා ඉතින් ඒ හොරකන් කරපු සල්ලි වලින් බාගයක් ගෙවල. උඹට තියෙන ප්‍රශ්නෙ තමයි මූට වගේ ලයිෆ් ස්ටයිල් එකක් නැති එක ගැන තියෙන කනගාටුව නැතුව උඹ පින් කරල තියෙනවයි උඹ ඔයිට වඩා සැහැල්ලු ජීවිතයක් ගත කරනවයි කියන එක නෙවෙයි.උඹට උනත් ඔය වගේ චාන්ස් එකක් ලැබුනොත් නිකන් ඉන්නවද? උඹලට කියන්නෙ හොර බෞද්දයෝ කියලා. හරියට අර නිලියක් ගෙඩි දෙක පේන්න ඇන්ද කියල සන්ස්කෘතිය විනාස වෙනවයි කියල කෑ ගහපු උන් වගේ. ඒ උනාට උදේ හවහා කෙල්ලොන්ගෙ හෙලුව දිහා බල බල හූල්ලන ලින්ගික අසහන කාරයො.
     
    • Like
    Reactions: Rosantha

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උගේ ජීවිත කතාව උඹට කලින් කියවල තියෙනව සින්හලයෝ. උගේ තාත්තට සල්ලි තිබ්බට මූ පෝකර් ගහල ඒ වත්කම දෙගුන තෙගුන කරල තියෙන්නෙ අනික මුගේ තාත්ත 80 ගනන් වල ඉන්සයිඩ ඩීලින් කරල හිරේ ගියා ඉතින් ඒ හොරකන් කරපු සල්ලි වලින් බාගයක් ගෙවල. උඹට තියෙන ප්‍රශ්නෙ තමයි මූට වගේ ලයිෆ් ස්ටයිල් එකක් නැති එක ගැන තියෙන කනගාටුව නැතුව උඹ පින් කරල තියෙනවයි උඹ ඔයිට වඩා සැහැල්ලු ජීවිතයක් ගත කරනවයි කියන එක නෙවෙයි.උඹට උනත් ඔය වගේ චාන්ස් එකක් ලැබුනොත් නිකන් ඉන්නවද? උඹලට කියන්නෙ හොර බෞද්දයෝ කියලා. හරියට අර නිලියක් ගෙඩි දෙක පේන්න ඇන්ද කියල සන්ස්කෘතිය විනාස වෙනවයි කියල කෑ ගහපු උන් වගේ. ඒ උනාට උදේ හවහා කෙල්ලොන්ගෙ හෙලුව දිහා බල බල හූල්ලන ලින්ගික අසහන කාරයො.

    LOL. mata owa magic neme ban. Lankawe owa loku dewal unata westernised countries wala owa normal dewal. mama oyawage life gatha karana un ananthawath dakalai owage aththa therila tiyenne. Mata kanagatu wenna deyak na kohomawat. :lol::lol: ubata kamati deyak hithaganna puluwan :) argue karala wadak na :cool:

    ps - uba mawa patta widihata judge karalane me tikata :lol: Mu kello tikak ekka innawa dakala hullanne ubala ne ban :D matanam ganakwat na, owa therenna lankawen eliyata bahala balanna ona. so argue karala wadak na. peace
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    LOL. mata owa magic neme ban. Lankawe owa loku dewal unata westernised countries wala owa normal dewal. mama oyawage life gatha karana un ananthawath dakalai owage aththa therila tiyenne. Mata kanagatu wenna deyak na kohomawat. :lol::lol: ubata kamati deyak hithaganna puluwan :) argue karala wadak na :cool:

    ps - uba mawa patta widihata judge karalane me tikata :lol: Mu kello tikak ekka innawa dakala hullanne ubala ne ban :D matanam ganakwat na, owa therenna lankawen eliyata bahala balanna ona. so argue karala wadak na. peace

    ලොල් හූල්ලන්න දෙයක් නෑ බං ඌ ඔව්ව කරන්නෙ කුඩු විකුනලවත් බඩු පොට් දාලවත් නෙවෙයි නෙහ් ඌම හම්බ කරපු සල්ලි වලින්. ඒක උගෙ කැමැත්ත උඹ කියන්නෙ උඹ ඉන්න විදිය හොඳයි ඌ ඉන්න විදිය වැරදියි කියල නෙහ්? මං රටෙන් පිට තමා බං කැනඩා වල වෝටලූ ඉන්නෙ.මාත් ඔය වගේ එව්ව දැකල නැතුව නෙවෙයි එහෙම කියල ඔව්ව හම්බුනේ නෑ කියල ඒකෙ වැරදි කියන එකෙකුත් නෙවෙයි. ලංකාවෙ උන්ගෙ අවුල තමා මොකෙක් හරි හොඳින් ඉන්නකොට එක්කො මූ කුඩු විකුනල බං ඉන්නෙ එහෙමත් නැත්තන් අපෝ ඔයිට වඩා සම්බොලයි බතුයි කාල ඉන්න ජීවිතෙ මාර සරලයි සැපයි බං කිය කිය නිදහසට කරුනු කියනව ඒත් ඔය වගේ ඉන්න හම්බුනොත් ඉස්සල්ලම උඩ පැනගෙන එන්නෙත් ඔය සෙට් එකම තමා.

    අර කාටූන් එකකුත් තිබ්බෙ එකෙක්ගෙන් අහනව ඇයි ඔයා චීනෙට කැමති කියල එතකොට ඌ කියනව චීනෙ අපිට ගොඩක් උදව් කරනව, සල්ලි දෙනව එහෙම කියල එතකොට ආයෙ අරු අහනව ඇමෙරිකාව ගැන මොකද හිතන්නෙ කියල එතකොට ඌ කියනව අපෝ ඇමෙරිකන් කාරය අපිට කලොත් කරන්නෙ අංචියක් අදින එක තමා අපේ රට අස්තාවර කරනව කියල. ඊට පස්සෙ අහනව මේ රටවල් දෙකෙන්ම උඹට සිටිසන්ශිප් එක හම්බුනොත් යන්නෙ මොන රටටද කියල එතකොට ගත් කටටම කියන්නෙ ඇමෙරිකා කියල. ඔන්න ඔය වගේ වැඩක් තමා මෙතනත් වෙන්නෙ.
     
    Last edited:

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    LOL Comments :lol:

    bjahrr.png

    :rofl::P:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔකද බන් සැප කියන්නේ. :dull: මුට සල්ලි තියන නිසා ගණිකාවෝ සෙට් එකෙක් මුව වට කරගෙන ඉන්නවා. මුට අවංකව ආදරය කරන කවුරුත් නැතුව ඇති.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    ඔකද බන් සැප කියන්නේ. :dull: මුට සල්ලි තියන නිසා ගණිකාවෝ සෙට් එකෙක් මුව වට කරගෙන ඉන්නවා. මුට අවංකව ආදරය කරන කවුරුත් නැතුව ඇති.

    ඔව් මචන් මුට මැරෙන්න යද්දී ඔය ඔක්කොම මතක් වෙයි එතකොට හිතෙයි මම දන් දුන්නා නම් මීට වඩා හොදයි නේද කියලා :(
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඔව් මචන් මුට මැරෙන්න යද්දී ඔය ඔක්කොම මතක් වෙයි එතකොට හිතෙයි මම දන් දුන්නා නම් මීට වඩා හොදයි නේද කියලා :(

    :yes::yes::yes:
    සරු දෙය සහ නිසරු දෙය අවබෝධ කරගෙන ජීවත් විය හැකි නම්, ඒයද පූර්වයෙන් ගෙන ඒන ලද කුසල කර්මයකි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔව් මචන් මුට මැරෙන්න යද්දී ඔය ඔක්කොම මතක් වෙයි එතකොට හිතෙයි මම දන් දුන්නා නම් මීට වඩා හොදයි නේද කියලා :(

    Mu karala tiyena pina thamai bn me gewanne. Danut mu paw karane nane. :eek:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ganu wata karan huka huka inna ekada jiwithe kiyanne ban ubala? :lol:

    mama nam pin karala tiyanawa ban, pin karala ubala balaporottu wenne me wage kalakanni sapa da bauddayo? :lol:

    kiyawala balapan okage real story eka, okage thaththa dollar koti ganak nayai hangila inne.

    ganu witharak nemei sinhalayo :dull::dull::dull:
    balapan muge car collection eka :(
    and athal eke gedarata wela ona tharan nidaganna puluwan. eka ganiyek nisa worry wewi inna oneth na :no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ මොන හුත්තක්ද යකෝ. කොල්ලෝ සෙට් එකත් එක්ක සෙට් වෙලා පිස්සු නටලා. රෑ එළිවෙනකම් කුණුහරප කියා කියා game ගහන එක ආතල් මිට වඩා
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    uuge salli nam , uu hukana ganunta aulakuth nathnam uu gevana lifestyle eka gana api mokatada ban wada wenne :P .. samahra minissu kamathi eka ganiyek ekka jeevitha kaleyma gevanna samharu ehema naha , eka eka minissunge choices thamai
    mu karana waden thawa manussayekta karadarayak nathnam kisima aulak naha :)