
. පොඩි කෑම මොකුත් හදන්න බැහැ කියා කියා හිටිය.
අනේ මන්ද... අපිටමයි වෙන්නේ

Machan ara choon paan kaarayekgen man pereda maalu paan 4yi samosa 3yi gaththa magen rupiyal 320k gaththa ban, ithin balapn kohomada minihek tea ekak denne kiyala gedarata aawa minihekta???හවස පාන් ගෙඩියක් ගෙන්න ගියවෙලාවෙ බේකරියේ මුදලාලි නහයෙන් අඩ අඩා හිටිය පාන් වලට දාන මාජරින් ගානත් වැඩිවෙලා කියල... පොඩි කෑම මොකුත් හදන්න බැහැ කියා කියා හිටිය.
අනේ මන්ද... අපිටමයි වෙන්නේ
![]()
![]()

