Ask from Court?
yako adikaranaya rata gana hithanne nane ban mehema keranakota.

eka thama bn mama ehema damme,
dan 12 wenakan rata karanna ekek na. ayeth rata suddata yatath wei.
thaganam niyoga danaeanam, ethakn rata karawanne kawda kiyalath kiyanna oni.![]()
රනිල්ගේ ප්‍රතිපත්ති හරිද රටට ගැලපෙනවද වෙනම කතාවක්.
මහින්ද නීත්‍යානුකූලද නැද්දත් වෙනම කතාවක්.ඒත් රටක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.මේවගේ තීන්දු මනුශ්යෙකුට , ආයතනයකට දීල වාරනයක් පනවනවාටවඩා රටක රාජ්‍යයාන්ත්‍රනයට අදාලව දෙද්දී ප්‍රායෝගික වෙන්න ඔනේ කියන එකයි කියන්න තියෙන්නේ.
තාවකාලික හෝ නැවත අගමැතිවරයෙක් පත් නොකලොත් වෙන්නේ ආන්ඩුවක් නැතුව දවස් 10 රාජ්‍ය යාන්ත්‍රනයම අඩාල වෙලා රට තවත් පහලට යාම තමයි වෙන්නේ එතකොට.

watenna deyak ne watila iwarai dan tawa kohe watenneda halo ubala mecharakal nidagenada hitiye mun watena ekak gana kihyanwa
ඇහැරිලා ඉන්න එකා කියපන්කෝ උබ කොහොමද වැටිල ඉවරයි කියන්නේ ලන්කාව.මොන මිනුම්ද ගත්තේ එහෙම කියන්න ?
ජාත්‍යන්තරව පිලිඅරගන තියනවද එහෙම

ai yako mun marila ipadilada uba mandabuddikayekda ?![]()
වැල් බයිලා එපා,
අපි නිදාගන නේ හිටියේ. උබ අහපුදේට ආන්සර් එක දීපන්කෝ