Dan kauda agamathi

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    yako adikaranaya rata gana hithanne nane ban mehema keranakota.

    රනිල්ගේ ප්‍රතිපත්ති හරිද රටට ගැලපෙනවද වෙනම කතාවක්.
    මහින්ද නීත්‍යානුකූලද නැද්දත් වෙනම කතාවක්.ඒත් රටක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.මේවගේ තීන්දු මනුශ්‍යෙකුට , ආයතනයකට දීල වාරනයක් පනවනවාටවඩා රටක රාජ්‍යයාන්ත්‍රනයට අදාලව දෙද්දී ප්‍රායෝගික වෙන්න ඔනේ කියන එකයි කියන්න තියෙන්නේ.
    තාවකාලික හෝ නැවත අගමැතිවරයෙක් පත් නොකලොත් වෙන්නේ ආන්ඩුවක් නැතුව දවස් 10 රාජ්ය යාන්ත්‍රනයම අඩාල වෙලා රට තවත් පහලට යාම තමයි වෙන්නේ එතකොට.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    eka thama bn mama ehema damme,

    dan 12 wenakan rata karanna ekek na. ayeth rata suddata yatath wei.:yes:
    thaganam niyoga danaeanam, ethakn rata karawanne kawda kiyalath kiyanna oni.:baffled:

    රනිල්ගේ ප්‍රතිපත්ති හරිද රටට ගැලපෙනවද වෙනම කතාවක්.
    මහින්ද නීත්‍යානුකූලද නැද්දත් වෙනම කතාවක්.ඒත් රටක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.මේවගේ තීන්දු මනුශ්‍යෙකුට , ආයතනයකට දීල වාරනයක් පනවනවාටවඩා රටක රාජ්‍යයාන්ත්‍රනයට අදාලව දෙද්දී ප්‍රායෝගික වෙන්න ඔනේ කියන එකයි කියන්න තියෙන්නේ.
    තාවකාලික හෝ නැවත අගමැතිවරයෙක් පත් නොකලොත් වෙන්නේ ආන්ඩුවක් නැතුව දවස් 10 රාජ්ය යාන්ත්‍රනයම අඩාල වෙලා රට තවත් පහලට යාම තමයි වෙන්නේ එතකොට.

    ow ekanam atte machan. monawada me wenne??
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    රනිල්ගේ ප්‍රතිපත්ති හරිද රටට ගැලපෙනවද වෙනම කතාවක්.
    මහින්ද නීත්‍යානුකූලද නැද්දත් වෙනම කතාවක්.ඒත් රටක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.මේවගේ තීන්දු මනුශ්‍යෙකුට , ආයතනයකට දීල වාරනයක් පනවනවාටවඩා රටක රාජ්‍යයාන්ත්‍රනයට අදාලව දෙද්දී ප්‍රායෝගික වෙන්න ඔනේ කියන එකයි කියන්න තියෙන්නේ.
    තාවකාලික හෝ නැවත අගමැතිවරයෙක් පත් නොකලොත් වෙන්නේ ආන්ඩුවක් නැතුව දවස් 10 රාජ්ය යාන්ත්‍රනයම අඩාල වෙලා රට තවත් පහලට යාම තමයි වෙන්නේ එතකොට.

    අනිද්දා වන විට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් බිහි කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස එම ආණ්ඩුවේ පත් වනු ඇතැයිද ඔහු සදහන් කරයි. යුක්තියේ ජනහඬ රථ පෙලපාලිය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    LankaCnews
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රනිල්ගේ ප්‍රතිපත්ති හරිද රටට ගැලපෙනවද වෙනම කතාවක්.
    මහින්ද නීත්‍යානුකූලද නැද්දත් වෙනම කතාවක්.ඒත් රටක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.මේවගේ තීන්දු මනුශ්‍යෙකුට , ආයතනයකට දීල වාරනයක් පනවනවාටවඩා රටක රාජ්‍යයාන්ත්‍රනයට අදාලව දෙද්දී ප්‍රායෝගික වෙන්න ඔනේ කියන එකයි කියන්න තියෙන්නේ.
    තාවකාලික හෝ නැවත අගමැතිවරයෙක් පත් නොකලොත් වෙන්නේ ආන්ඩුවක් නැතුව දවස් 10 රාජ්ය යාන්ත්‍රනයම අඩාල වෙලා රට තවත් පහලට යාම තමයි වෙන්නේ එතකොට.

    watenna deyak ne watila iwarai dan tawa kohe watenneda halo ubala mecharakal nidagenada hitiye mun watena ekak gana kihyanwa
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    watenna deyak ne watila iwarai dan tawa kohe watenneda halo ubala mecharakal nidagenada hitiye mun watena ekak gana kihyanwa

    ඇහැරිලා ඉන්න එකා කියපන්කෝ උබ කොහොමද වැටිල ඉවරයි කියන්නේ ලන්කාව.
    මොන මිනුම්ද ගත්තේ එහෙම කියන්න ?
    ජාත්‍යන්තරව පිලිඅරගන තියනවද එහෙම
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇහැරිලා ඉන්න එකා කියපන්කෝ උබ කොහොමද වැටිල ඉවරයි කියන්නේ ලන්කාව.මොන මිනුම්ද ගත්තේ එහෙම කියන්න ?
    ජාත්‍යන්තරව පිලිඅරගන තියනවද එහෙම

    ai yako mun marila ipadilada uba mandabuddikayekda ? :rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ai yako mun marila ipadilada uba mandabuddikayekda ? :rolleyes:

    වැල් බයිලා එපා,
    නෑ බන් අපි නිදාගන නේ හිටියේ. උබ අහපුදේට ආන්සර් එක දීපන්කෝ
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වැල් බයිලා එපා,
    අපි නිදාගන නේ හිටියේ. උබ අහපුදේට ආන්සර් එක දීපන්කෝ

    ane uba hituwada mata amaruwak tiyanwada kiyala metha hali type karnna ubala one nam hoyaganin mona magulak eka ekage prashan visadanna eka hari ekeknam kamak ne koheda yana wahalekge prashan visadana mata amaruwak ne:rofl::rofl::rofl: