Dan kisi kenek loan ganne na intrst wadi nisa

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය කියන ගනන් වලට ලොන් අරගෙන ගෙවන්න තියා හම්බෙන පඩියෙන් අත්‍යාවශය වියදම් ටික කරගන්නත් බැරුව මොන ලොන් ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,468
    113
    ලන්කාවෙ බැන්කු දැන් පොන්සි ස්කීම් එකක් රන් කරන්නෙ කියල කීප තැනකම කමෙන්ට්ස් තිබ්බ.

    ------ Post added on Nov 15, 2022 at 9:49 PM
     
    • Like
    Reactions: iworld

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කියන ගනන් වලට ලොන් අරගෙන ගෙවන්න තියා හම්බෙන පඩියෙන් අත්‍යාවශය වියදම් ටික කරගන්නත් බැරුව මොන ලොන් ද
    Etakota banku loss wenne nadda ban
    ලන්කාවෙ බැන්කු දැන් පොන්සි ස්කීම් එකක් රන් කරන්නෙ කියල කීප තැනකම කමෙන්ට්ස් තිබ්බ.

    ------ Post added on Nov 15, 2022 at 9:49 PM

    Loss neda
    treasury bills
    ??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    loan denawa ban. one tharam denawa. me Elakiri un kiyana dewal reality eka newe. far different. covid, inflation, vehicle market me crisis okkogema majority EK un kiyapu kisima deyak une na.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,928
    8,321
    113
    ලන්කාවෙ බැන්කු දැන් පොන්සි ස්කීම් එකක් රන් කරන්නෙ කියල කීප තැනකම කමෙන්ට්ස් තිබ්බ.

    ------ Post added on Nov 15, 2022 at 9:49 PM

    මත හිතෙන්නෙ, තිලිනිව පෙන්නලා අවධානය වෙන පැත්තකට හරවන්න හදන්නෙ. ඒකි එන්න කලින් මුලු ආර්ථිකේටමයි ඇරියෙ ANC නෙහ්. එයාව arrest කරලා හිටියා නම් හරි නේද. තිලිනිලා නම් තව දාහක් ඇති. (video eka baluwe ne)

    Etakota banku loss wenne nadda ban
    මන් දන්න විදියට සල්ලි print කරලා ගෙවනවා
    ------ Post added on Nov 15, 2022 at 11:49 PM
     
    • Like
    Reactions: War Fighter