Rohitha ge SATELLITE eka d??? :shocked::shocked::shocked: Na Harin ge Baloom bole :lol:
Jonnie_Walker Well-known member Apr 29, 2014 6,541 361 83 Cocaine Country Jun 24, 2017 #61 hulk24 said: Rohitha ge SATELLITE eka d??? Click to expand... Na Harin ge Baloom bole
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jun 24, 2017 #63 අපරාදේ කියන්න බෑ සිංහලුන්ට නම් පුදුම කල දසාවක් ලබල තියෙන්නේ, මොකා බලයට ආවත් අරින්නමයි එන්නේ. දැන් ඉන්න පොන්න ගොබිලො ටික එලවලා ආයෙ මොකාට ඡන්දෙ දෙන්න කියලද? අලුතෙන් එන එකත් අඩු වැඩි වශයෙන් සුපුරුදු රට කෑම ඉදිරියට අරන් යන එක තමයි කරන්නේ. පුදුම සන්තෝශයක් දැන්නේ මේව හිතුවම අම්මපා ආයෙ සුද්දටම රට දුන්නනම් හරි මන් කියන්නේ
අපරාදේ කියන්න බෑ සිංහලුන්ට නම් පුදුම කල දසාවක් ලබල තියෙන්නේ, මොකා බලයට ආවත් අරින්නමයි එන්නේ. දැන් ඉන්න පොන්න ගොබිලො ටික එලවලා ආයෙ මොකාට ඡන්දෙ දෙන්න කියලද? අලුතෙන් එන එකත් අඩු වැඩි වශයෙන් සුපුරුදු රට කෑම ඉදිරියට අරන් යන එක තමයි කරන්නේ. පුදුම සන්තෝශයක් දැන්නේ මේව හිතුවම අම්මපා ආයෙ සුද්දටම රට දුන්නනම් හරි මන් කියන්නේ
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,198 113 42 Hell youtu.be Jun 25, 2017 #64 kukku baba said: Click to expand... මුලය අපරාධ එකට මැතිව්ස්නුත් ගෙන්නුවද බන්?
D.shan Well-known member Oct 31, 2011 9,612 1,462 113 වයබ පාලාතේ Jun 25, 2017 #66 hulk24 said: Rohitha ge SATELLITE eka d??? Click to expand... Jonnie_Walker said: Na Harin ge Baloom bole Click to expand...
hulk24 said: Rohitha ge SATELLITE eka d??? Click to expand... Jonnie_Walker said: Na Harin ge Baloom bole Click to expand...
nad253 Well-known member Oct 11, 2006 14,662 370 83 No idea! Jun 25, 2017 #69 MARADANA1 said: Click to expand...
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,418 113 Sri Lanka Jun 25, 2017 #70 toi said: Click to expand... අර කුලියාපිටියෙ දාපු වොක්ස්වාගන් එකේ වාහන ලංකාවෙ විකුනන්නෙ නැද්ද බන්?
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Jun 25, 2017 #72 thinking_guy said: Click to expand... වතුර පරිස්සම් කරන්ට කියල මල් පෝච්චි ගලවපු උන්
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Jun 25, 2017 #73 MARADANA1 said: Click to expand... හිනාවෙල බඩරිදෙනව හුත්තෝ...
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,533 113 Lankawe Jun 26, 2017 #74 dragon-fighter said: මුලය අපරාධ එකට මැතිව්ස්නුත් ගෙන්නුවද බන්? Click to expand... ai umba me loke neveda hitiye
dragon-fighter said: මුලය අපරාධ එකට මැතිව්ස්නුත් ගෙන්නුවද බන්? Click to expand... ai umba me loke neveda hitiye
D DANUSHKA637 Active member Jul 17, 2012 993 162 43 Kurunagala Jun 29, 2017 #78 තවත් යහපාලන කම්බ හොරෙක් ! මහපොල අරමුදලෙන් කෝටි 100 ක් ගිලපු බහිරවයා ! දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනයට සවියක්වන්නට බිහි කල මහපොල අරමුදලෙන් පවා වංචනිකව මුදල් හොරා කෑමට මලික් සමරවික්‍රම නම් හොර දෙටුවා රනිල් වික්‍රමසිංහ නම් මහ හොරාගේ උපදෙස් පිට කටයුතු කොට ඇත. මෙරට පැවැති සෑම රජයක්ම මෙම අරමුදල ශක්තිමත් කළා මිස එය මංකොල්ල කෑවේ නැත. වසරින් වසර උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට මෙම අරමුදල මඟින් ලබාදෙන ශිෂ්‍යාධාර ප්‍රමාණය ඉහළ දැමුණි. එහෙත් මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත්කල යහපාලන රජය මහපොල ශිෂ්‍යත්ව අරමුදල මංකොල්ල කෑම ඇරඹුවේය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත්වීමත් සමඟම මහපොල ශිෂ්‍යත්ව භාර අරමුුදල සිය අමාත්‍යාංශය යටතට ගනු ලබන්නේ හුදෙක් පුද්ගලික අභිමතාර්තයක් මුදුන්පත් කරගැනීමේ අභිලාශයෙනි. ඒ අනුව මුදල් පනත් පවා උල්ලංඝණය කරමින් රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු සමාජයේ ගජයෙකු වන වික්‍රම වීරසූරිය යන අය Nations Wealth Corporation Ltd සමාගමේ සභාපති ධූරයට පත් කරන මෙම අමාත්‍යවරයා රුපියල් මිලියන 1000ක මුදලක් කැබිනට් අනුමැතියකින් තොරව මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදලින් ලබාගෙන වික්‍රම වීරසූරිය මහතාට කොටස් හිමි පුද්ගලික ව්‍යාපාරයකට ලබාදී අතිවිශාල මංකොල්ලයක් සිදුකර ඇත. ඔන්න අල්ලනව නම් හොරු... මෙන්න සියළු ලිපි ලේඛණ සහිතවම http://www.yahapalanatop10.com/si/top-10/scholarship-fund-scam.html
තවත් යහපාලන කම්බ හොරෙක් ! මහපොල අරමුදලෙන් කෝටි 100 ක් ගිලපු බහිරවයා ! දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනයට සවියක්වන්නට බිහි කල මහපොල අරමුදලෙන් පවා වංචනිකව මුදල් හොරා කෑමට මලික් සමරවික්‍රම නම් හොර දෙටුවා රනිල් වික්‍රමසිංහ නම් මහ හොරාගේ උපදෙස් පිට කටයුතු කොට ඇත. මෙරට පැවැති සෑම රජයක්ම මෙම අරමුදල ශක්තිමත් කළා මිස එය මංකොල්ල කෑවේ නැත. වසරින් වසර උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට මෙම අරමුදල මඟින් ලබාදෙන ශිෂ්‍යාධාර ප්‍රමාණය ඉහළ දැමුණි. එහෙත් මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත්කල යහපාලන රජය මහපොල ශිෂ්‍යත්ව අරමුදල මංකොල්ල කෑම ඇරඹුවේය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත්වීමත් සමඟම මහපොල ශිෂ්‍යත්ව භාර අරමුුදල සිය අමාත්‍යාංශය යටතට ගනු ලබන්නේ හුදෙක් පුද්ගලික අභිමතාර්තයක් මුදුන්පත් කරගැනීමේ අභිලාශයෙනි. ඒ අනුව මුදල් පනත් පවා උල්ලංඝණය කරමින් රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු සමාජයේ ගජයෙකු වන වික්‍රම වීරසූරිය යන අය Nations Wealth Corporation Ltd සමාගමේ සභාපති ධූරයට පත් කරන මෙම අමාත්‍යවරයා රුපියල් මිලියන 1000ක මුදලක් කැබිනට් අනුමැතියකින් තොරව මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදලින් ලබාගෙන වික්‍රම වීරසූරිය මහතාට කොටස් හිමි පුද්ගලික ව්‍යාපාරයකට ලබාදී අතිවිශාල මංකොල්ලයක් සිදුකර ඇත. ඔන්න අල්ලනව නම් හොරු... මෙන්න සියළු ලිපි ලේඛණ සහිතවම http://www.yahapalanatop10.com/si/top-10/scholarship-fund-scam.html
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jul 1, 2017 #80 kukku baba said: Click to expand... me mokadda ban?