චිනේ කරන්නේ එහෙම නෙමෙයිද අයිය..ටොයි ජෙප්පොන්ට මැජික් වුනාට UK වල USA වල කරන්නෙත් ඔහොම තමා..
චිනේ කරන්නේ එහෙම නෙමෙයිද අයිය..
නෑනෙ තම්බි..උන් ලස්සණට කන්ට්රෝල් කරානේ.. මිනිස්සුත් අාණ්ඩුව කියන දේ අහනවා.අනිත් රටවල් වල ඉන්න හරක් වගේ නෙමෙයි.චීනෙ විතරක් නෙමෙයි තායිවානේ, වියට්නාමේ වගේ රටවලත් ඵහෙමයි..ඒ වගේ ස්වයං හික්මීමක් තියෙන මිනිස්සු රටකට ඉන්නත් රටක් වාසනාවන්ත වෙන්න ඕන.අපේ උන් ඩස්ප ඉන්දියන්ස්ලවනේ ෆලෝ කරන්නෙ..ඉතිං රටට හරියයිද.




agreedනෑනෙ තම්බි..උන් ලස්සණට කන්ට්රෝල් කරානේ.. මිනිස්සුත් අාණ්ඩුව කියන දේ අහනවා.අනිත් රටවල් වල ඉන්න හරක් වගේ නෙමෙයි.චීනෙ විතරක් නෙමෙයි තායිවානේ, වියට්නාමේ වගේ රටවලත් ඵහෙමයි..ඒ වගේ ස්වයං හික්මීමක් තියෙන මිනිස්සු රටකට ඉන්නත් රටක් වාසනාවන්ත වෙන්න ඕන.අපේ උන් ඩස්ප ඉන්දියන්ස්ලවනේ ෆලෝ කරන්නෙ..ඉතිං රටට හරියයිද.

