Dan thathwe

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
Kawuru hari kiyapallako dan Akurana,Madawala,Ambathenna,Alawathugoda wage pathiwala thathwe
Mama niwadu daala gedara awa (Theldeniye) Wedimakata yanna
Ekath karumeta thiyenne Alawathugoda
E paththata yanna denawada. Giyoth allala awu 7kata athulata daai da
Maara awula. Wife ge hondama yaluwa. Ba kiwwa wele indan wife muna ellagena. Theka wath na ban udeta
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    You have to be in outside of the country to see the reality...

    i saw lot of videos regarding incidents in fast few days
    yesterday seems to be ok because of big army team enter to the scene

    all things planed by people comes from the outside and they bring to kandy by Mahason balakaya, BBS , Ampitiye sumanarathana...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    policiyata kiyala palayan, - matale - wattegama road eken, madawala case na. madawala pare theldeniyayata yanna..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Man hithanne yanna puluwan machan. Wedding card eka ehemath aran yaman. Habai policiyen nawaththaka check karanawa athula ehema ID ekkama. Mama podi kale man hithanne 1990 s wala ape funeral ekak wela relative kenekge curfew wele api giya. Policiyen nawaththala visthara ahala check nam kalaa.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ

    :yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පට්ට යකෝ....:lol:
    බීසනේ නිසා වක්‍රාකාරව අගතියට පත් එකෙක් උඹ.... :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,096
    7,373
    113
    Kotahena
    Wife ගේ පොටෝ එකක් දාන්නේ නැතුව හරියටම කොයි පළාතේද අවුල් කියල කියන්න බෑ මචං.

    Wife ගේ හොදම යාළුවගේ පොටෝ එකක් වත් දාපං. (දෙන්නගෙම දානවනම් හරියටම විස්තරේ කියන්න පොඩ්ඩක් පුළුවන් වෙයි)

    තේක නැත්තන් උබ තේකක් හදල wife ට ගිහින් දීපං
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Wife ගේ පොටෝ එකක් දාන්නේ නැතුව හරියටම කොයි පළාතේද අවුල් කියල කියන්න බෑ මචං.

    Wife ගේ හොදම යාළුවගේ පොටෝ එකක් වත් දාපං. (දෙන්නගෙම දානවනම් හරියටම විස්තරේ කියන්න පොඩ්ඩක් පුළුවන් වෙයි)

    තේක නැත්තන් උබ තේකක් හදල wife ට ගිහින් දීපං

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Wife ගේ පොටෝ එකක් දාන්නේ නැතුව හරියටම කොයි පළාතේද අවුල් කියල කියන්න බෑ මචං.

    Wife ගේ හොදම යාළුවගේ පොටෝ එකක් වත් දාපං. (දෙන්නගෙම දානවනම් හරියටම විස්තරේ කියන්න පොඩ්ඩක් පුළුවන් වෙයි)

    තේක නැත්තන් උබ තේකක් හදල wife ට ගිහින් දීපං

    wife නංගිලා ඉන්නවනම් ඒවාත් දාන්න බදින යාලුවට නංගිලා ඉන්නවනම් ඒ ගැනත් දාන්න ඕන නම් අපිත් wedding එකට එන්නම් ඔය කෑල්ලත් එකතු කරපන් මගේ නමත් පැත්තකින් දාපන්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Wife ගේ පොටෝ එකක් දාන්නේ නැතුව හරියටම කොයි පළාතේද අවුල් කියල කියන්න බෑ මචං.

    Wife ගේ හොදම යාළුවගේ පොටෝ එකක් වත් දාපං. (දෙන්නගෙම දානවනම් හරියටම විස්තරේ කියන්න පොඩ්ඩක් පුළුවන් වෙයි)

    තේක නැත්තන් උබ තේකක් හදල wife ට ගිහින් දීපං

    meka yako!!! :lol: