dan yanne keeyada

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
machanla mee alion dan yanne keeyada?

ela bande ne?

fuel keeyak withra average karanawada?

10850231_754560701281106_5567197919985871648_n.jpg


10455411_754560724614437_1231531364973915541_n.jpg


9479_754560771281099_6695719662227421897_n.jpg
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;17669209 said:
    ඒ කාලේ ගියා. දැන්

    awlak naa neda? machan me wandiya? comforty neh? fuel 8k wath karanawada?


    ඕවට තමා මචන් "කාර්" කියන්නේ.රේන්ජ් එකේ ඕකට ගහන්න කාර් එකක් නෑ. 30න් අඩුව ගනින්. 28ක් වගේනම් සාදාරනයි. ඊට වැඩිනම් 260ක් 34කට ගන්න එක ලාභයි

    බය නැතුව ගනින් උබ "වාහන එලවන්න දන්න" එකෙක්නම් ඕක 12න් එහා තෙල් කරනවා. අද්දැකීමෙන් කියන්නේ. මම ගාව දෙකක් තිබ්බ. 2002 එකකුයි, 2004 එකකුයි. 2002 එක ඒ කාලේ ගත්තේ 38කට වික්කේ 39 ගානකට (මතක විදිහට), දැන් 2002 යන්නේ 25යි.:rofl::rofl:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Mataka na ban awrudu 3 kata kalin wage 2012 - 2013 wage den oya man ikman eke search karala 30 - 35 kiwwe sure neti nisa ? denme :)

    රත්තරං;17669521 said:
    ඕවට තමා මචන් "කාර්" කියන්නේ.රේන්ජ් එකේ ඕකට ගහන්න කාර් එකක් නෑ. 30න් අඩුව ගනින්. 28ක් වගේනම් සාදාරනයි. ඊට වැඩිනම් 260ක් 34කට ගන්න එක ලාභයි

    බය නැතුව ගනින් උබ "වාහන එලවන්න දන්න" එකෙක්නම් ඕක 12න් එහා තෙල් කරනවා. අද්දැකීමෙන් කියන්නේ. මම ගාව දෙකක් තිබ්බ. 2002 එකකුයි, 2004 එකකුයි. 2002 එක ඒ කාලේ ගත්තේ 38කට වික්කේ 39 ගානකට (මතක විදිහට), දැන් 2002 යන්නේ 25යි.:rofl::rofl:

    thanks machn info walata :yes: