Dandruff තියන උන් වරෙල්ල.

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙහෙමයි ඕකම එක දිගට ගාද්දී අහන්නේ නැතුව යනවා බන්. ඒ කියන්නේ යේ හැදෙනවා. ඕක ඉවර උනාම වෙන උලුහාල් ෂැම්පු එකක් ඊට පස්සේ ගන්න. මටත් ඕක තියෙනවා බන්
    හැබැයි මන් මේ ලඟදි ඉදුණ ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඔලුවේ තලලා ගාලා විනාඩි 5ක් වගේ තියල හෝදලා අරිය. ඊට පස්සේ මොකුත් ෂැම්පු වත් සබන්වත් ගාන්න එපා. එහෙන්මම නිකන් හෝදලා අරින්න වතුරෙන්. හොඳට හිස්කබලටයි කොන්දෙටයි වෙන විදියට ගාගන්න එක. එකටත් අඩු උන. එක මන් tiktok එකේ ගැමියා කියන channel එකෙන් දැක්කේ. එකෙන් කොහොම හරි අඩු උනා. කොච්චර කාලෙකටද කියන්න බැ ඉතින්. යේ එනවා. ඒ එද්දී ඕවගෙන් කලවමේ එක එක ඒවා කරන එකයි කලේ