Dandruff තියන උන් වරෙල්ල.

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මගෙත් dandruff තිබිලා නැති කරගත්තේ Ketoconazole 2% Soap එකයි Head & Shoulders Menthol Shampoo එකයි පාවිච්චි කරලා. ඕනි නම් ketoconazole සබන් එක වෙනුවට ඒකේ ෂැම්පු එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ෂැම්පු එක ගණන් වැඩියි. ඩොකෙක් ගාවට ගියාම බොන්න බෙහෙත් වගයකුත් දුන්නා. තෙල් සීනි ලුණු අධික කෑම කන්න එපා කිව්වා දන්නේ නෑ ඇයි කියලා. උබල මේකේ තියෙන හැම මගුලම ට්‍රයි කරන්නේ නැතුව තට්ටේ ගියපු නැති ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්. Dry Scalp වලට වර්ජින් ඔලිව් ඔයිල් හරි කොකනට් ඔයිල් හරි එක්ක පෙපර්මින්ට් වගේ essential oil එකක් පාවිච්චි කරන්න ඕනි. මේවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අර කවලම් කරපු තෙල් එක ගාලා නාන වෙලාවට සෝදලා දාන්න ඕනි. හොඳ සියුම් රබර් කෙදි තියෙන පනාවකින් පීරන්න ඕනි. කොට්ට උර, තුවා සතියකට පාරක්වත් හෝදන්න ඕනි. කැප්, හෙල්මට් එහෙම use කරනවා නම් ඒවත් හෝදන්න ඕනි.
    හෙල්මට් එක කොමද බෝල හෝදන්නේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    හෙල්මට් එක කොමද බෝල හෝදන්නේ
    හෙල්මට් එකේ දිලිසෙන පැත්ත නෙමෙයි බෝල හෝදන්නේ.

    හෙල්මට් එකයි ඔළුවයි ගෑවෙන ඇතුලේ තමයි හෝදන්න ඕනි.
     
    • Like
    Reactions: marindi

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මගෙත් dandruff තිබිලා නැති කරගත්තේ Ketoconazole 2% Soap එකයි Head & Shoulders Menthol Shampoo එකයි පාවිච්චි කරලා. ඕනි නම් ketoconazole සබන් එක වෙනුවට ඒකේ ෂැම්පු එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ෂැම්පු එක ගණන් වැඩියි. ඩොකෙක් ගාවට ගියාම බොන්න බෙහෙත් වගයකුත් දුන්නා. තෙල් සීනි ලුණු අධික කෑම කන්න එපා කිව්වා දන්නේ නෑ ඇයි කියලා. උබල මේකේ තියෙන හැම මගුලම ට්‍රයි කරන්නේ නැතුව තට්ටේ ගියපු නැති ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්. Dry Scalp වලට වර්ජින් ඔලිව් ඔයිල් හරි කොකනට් ඔයිල් හරි එක්ක පෙපර්මින්ට් වගේ essential oil එකක් පාවිච්චි කරන්න ඕනි. මේවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අර කවලම් කරපු තෙල් එක ගාලා නාන වෙලාවට සෝදලා දාන්න ඕනි. හොඳ සියුම් රබර් කෙදි තියෙන පනාවකින් පීරන්න ඕනි. කොට්ට උර, තුවා සතියකට පාරක්වත් හෝදන්න ඕනි. කැප්, හෙල්මට් එහෙම use කරනවා නම් ඒවත් හෝදන්න ඕනි.
    ඕවට කවුද ඉන්න ඩොකාලා?
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    අපේ සිංහලු හොඳින් මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඉස් හොරි නිට්ටාවට සුව කරන්න බැහැ. ඕනෑම shampoo එකක් හෝ බෙහෙතක් වලංඟු වන්නේ සිමා සහිත කාලයකට පමණි. නැවත පෙර පරිදිම ඉස් හොරි මතු වෙනවා. එතකොට නැවත ෂැම්පු භාවිතා කරන්න වෙනවා.