Dandruff Thiyena un වරෙල්ලා

rusiyanuwa

Active member
  • මන් මේ ළඟදි දවසක් දොස්තර කෙනෙක් මුණ ගැහුනම බොන්න බෙහෙත් පෙති වගයක් දුන්නා මට. ඒවා බොද්දි සතියකින් විතර ඉස්හොරි හොඳ වුනා. සති දෙකහමාරක් විතර බීවා. දැන් පෙති ඉවරයි. සතියක් විතර බෙහෙත් නොබී ඉද්දි දැන් ආයෙත් ඉස්හොරි මතු වෙලා.

    ෂැම්පු එකක් ගාන්න කීවා පොලිටා (polytar) කියලා. ඒත් ඒ ෂැම්පු එක කාලයක් නිෂ්පාදනය නවත්තලා තිබිලා දැන් මාස කීපෙකට කලින් ආයෙ පටන්ගෙන. ඒත් තවම ලංකාවෙ ෆාමසි වල නෑ. සබන් කෑල්ලක් තියේ ඒ නමින්ම. ඒත් ඒක සාර්ථක නෑ කියලා කීවා ඒ දොස්තරමහත්තයාම. හරි ෂැම්පු එක හොයාගෙන අවුරුද්දක් විතර ගාන්න කීවා සතියට දෙපාර ගානෙ. අනික් දවස්වලට නාද්දි වෙන ෂැම්පු එකකට ඇස්ප්‍රින් පෙති බාගයක් කලවම් කරන්න කීවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    බඩේ ගිනියම හක්කෙ පුරවපු දත් තියනවනම් ඔය මොක ගෑවත් වැඩක් නෑ සිංහල වෙදෙක් හරි ලගම පන්සලේ ලොකු හාමුදුරුවො හරි හම්බ වෙන්න.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බඩේ ගිනියම හක්කෙ පුරවපු දත් තියනවනම් ඔය මොක ගෑවත් වැඩක් නෑ සිංහල වෙදෙක් හරි ලගම පන්සලේ ලොකු හාමුදුරුවො හරි හම්බ වෙන්න.
    Aththada kiyalath hithenawa langadi dathak pirewwa eeta passe indala tikak wadi gathiyak danenawa mona shampoo ekata unath 1days wage thamai inna puluwan....:(
     
    • Sad
    Reactions: Chimpanzee Putha