I still love the people i have loved even if i cross the street to avoid them
C Cricket crazy Well-known member Nov 5, 2014 802 758 93 Oct 29, 2018 #1 I still love the people i have loved even if i cross the street to avoid them
.::J@S::. Well-known member Dec 4, 2011 9,728 6,308 113 ගග අද්දර Oct 29, 2018 #2 මම ආදරේ කරපු මිනිස්සුන්ට තවමත් මම ආදරෙයි, මම ඔවුන්ව මග ඇරියත්.
C Cricket crazy Well-known member Nov 5, 2014 802 758 93 Oct 29, 2018 #3 mamaounwa magaeriyathda nathnam oun mawa maga eriyathda machan?
.::J@S::. Well-known member Dec 4, 2011 9,728 6,308 113 ගග අද්දර Oct 29, 2018 #4 cross the street to avoid them කියන්නේ වටෙන් කියනව මග ඇරිය කියල. හරියට පාරේදී මොකෙක් හරි මුනට හම්බෙන්න එනකොට, අපිට ඌව මග අරින්න ඕන නම් පාරෙන් අනිත් පැත්තට යනවා වගේ.
cross the street to avoid them කියන්නේ වටෙන් කියනව මග ඇරිය කියල. හරියට පාරේදී මොකෙක් හරි මුනට හම්බෙන්න එනකොට, අපිට ඌව මග අරින්න ඕන නම් පාරෙන් අනිත් පැත්තට යනවා වගේ.
.::J@S::. Well-known member Dec 4, 2011 9,728 6,308 113 ගග අද්දර Oct 29, 2018 #5 Cricket crazy said: mamaounwa magaeriyathda nathnam oun mawa maga eriyathda machan? Click to expand... i cross the street to avoid them I නෙහ්, ඒ නිසා මමයි මග අරින්නේ Last edited: Oct 29, 2018
Cricket crazy said: mamaounwa magaeriyathda nathnam oun mawa maga eriyathda machan? Click to expand... i cross the street to avoid them I නෙහ්, ඒ නිසා මමයි මග අරින්නේ