danna_puluwanda

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    paypal එකට කෝල් කරන්න පුලුවන් නම්බර් එකක් දෙන්න
    ලිම්ට් උන එකවුන්ට් එකක් ගැන කතා කරගන්න ඕනේ උදව්.....
    මෙහෙම කතා කරලා එකවුන්ට් එක හදා ගන්ත කවුරැහරි ඉන්නවද අනේ උදව් ලොකු අමාරැවක වැටිල තියෙන්නේ...