සතෙක්ගේ දතක් අස්සේ දන්ත දාතුව දාවි කියල හිතන්න අමාරුයි. අනිත් එක ඕක කොපුවක්නම් අනිවාර්යෙන්ම කැටයම් යොදනවා අපේ මිනිස්සු. ලංකාවේ උන් කැටයම් දාන්න ආසයි නේ.