Rare old photos of Ceylon 1926-1929 (AI Colorized and Restored)

Terminator75

Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama



    Machan's I started a youtube channel. Restoring old pictures/movies using AI. :cool:
    Meka denata hobby ekak witarai, puluwan nam podi sup ekak deela subscribe/like ekak denna.
    Thawa colorized photos thiyenawa - Part 2 coming soon.
    Thawa old black and white video restoration karannath balaporoththu wenawa.
    Thanks for the support! 🙏🙏
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    43749.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඔය තම්බ්නෙල් එකේ ඉන්න ෆැමිලි එක තමයි ප්‍රසිද්ද බිබිලේ පවුල, ඔය ඉන්නේ වෙල්අස්සේ රටේ මහත්තයා නොහොත් චාල්ස් බිබිලේ, ඔය දකුණු පැත්තේ කොනේ පහල ඉන්න පොඩි කොල්ල තමයි අපේ රටේ සෞඛ්‍ය සේවයට මහත් සේවාවක් කරපු මහාචාර්ය සේනක බිබිලේ. ඔය ගවේෂණය සියලු විස්ටර මට සේනක බිබිලේ මහතගේ පුතෙක් කිව්වා..