Daraz එකෙන් ෆෝන්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඔයාලා Daraz එකෙන් ෆෝන්ස් අරන් තියේද? සාමාන්‍ය මිලට වඩා වැඩිද? ඒවගෙන් ගන්න එක අවාසිද?
     
    • Like
    Reactions: B.Chat

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔෆර්ස් තියෙන කාලෙට අඩුයි. නැත්නම් සෙම් ප්‍රයිස්. ගත්තා වගේ නෙමේ වොරන්ටි ක්ලෙම් නම් අමාරුයි.
    ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් වාසි ඩොට් එල්කේ එකෙන් බලන්න.එකෙ හොද ඔෆර්ස් සෙට් වෙනවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    ඔයාලා Daraz එකෙන් ෆෝන්ස් අරන් තියේද? සාමාන්‍ය මිලට වඩා වැඩිද? ඒවගෙන් ගන්න එක අවාසිද?
    කඩේකට ගිහින් ගනින්කෝ යකෝ
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Samsung ekak gaththa, mila nm same price koheth, Warranty card ekak awe na, samsung ewata warenty ganna puluwan card oni na
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කොරෝනා කාලෙ ගත්ත කාඩ් offer එක්කට samsung එකක් .ගාන නම් කඩේ ගානට වඩා අඩු උනා කාඩ් ofoffer හින්ද.Phone එක අරන් අවුරුද්දකට වැඩි .තාම නම් අවුලක් නෑ
     
    • Like
    Reactions: sami_boy

    MandGo

    Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    කොරෝන කාලෙ මගෙයාලුවෙක් ෆෝන් එකක් අරගන තිබුන රු.10,000 වගේ අඩුවෙන්. (කූපන් වලින් )
     
    • Like
    Reactions: DXB2021

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Daraz and Wasi.lk dekenma aran thiyenava. Daraz gannakota Darazmall hari wena hoda reputed seller kenek gen ganna. Aniva agent warranty ekka ganna, nathnam seller hoyan yanna wei avulak giyoth. Daraz eken mama Nokia, Samsung, Redmi aran thiyenava. Wasi.lk eken mama Samsung and Redmi aran thiyenava.
    oya dekenma market price ekata wadaa aduwen ganna puluwan welaawal thiyenava. Wasi eken mama S10 ekak gaththa market price ekata wadaa Rs. 25000 vithara aduwen, with free gift.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    වොරන්ටි ක්ලේම් කරන්න ගියාම එපාවෙනව ගෙවල් ලග හොද කඩේකින් ගන්න
    මේක තමයි මමත් හිතන්නේ. ළඟම තැනකින් ගන්න එක හොඳයි මොකක් හරි අවුලක් වුණොත්.
     
    • Like
    Reactions: abhilanka

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    M31 එකක් ගත්තා ගිය අවුරුද්දේ. තාම ගෙවනවා ෆෝන් එක අවුලක් නෑ. අවේ කුරුනෑගල shop එකකින්.
    ඊට කලින් තව එකක් ගත්තා huawei එකක් ඒකත් අවුලක් නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ලග තැනකට ගිහින් ගන්න Online ගෙන්වනකොට ඕනේ කුණු ගොඩක් එවනවා. හැම තැනම එක වගේ ලංකාවේ.

    ඕකෙන් ගෙන්වන හැම දේම කැඩිච බඩු එවන්නේ Review බලලා Mall වලින් ගෙන්නුවත් එහෙමයි

    හෝර්ලික්ස් බෝතල් 4 ගෙන්නුවා ඒවා බිලා බෝතලේ හොදනකොට බෝතලේ වතුර යනවා , හිල් කරලා තිබුනේ යටින් කවුරු හරි මොනවා හරි විදලා එව්වා ද කියලා හිතුණා.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    M31 එකක් ගත්තා ගිය අවුරුද්දේ. තාම ගෙවනවා ෆෝන් එක අවුලක් නෑ. අවේ කුරුනෑගල shop එකකින්.
    ඊට කලින් තව එකක් ගත්තා huawei එකක් ඒකත් අවුලක් නෑ.
    Kurunegala Neth Mobile hari iCloudz hari neda? e deke nam badu original. neth mobile eken mama gaththa M21 ekak. Season ekata 4k vithara adu vunaa. icloudz nam tikak ganan wadi.
     
    • Love
    Reactions: kasun090354t

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Aran thiyenawa. Credit cards offers walata price adu wenawa. Installmant walata yannat easy. Official store eken gattama warranty issues na.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ow dan me type karanneth ein ekakin :D 2020 December wala gaththe Samsung M51

    Daraz Mall seller kenekda balanna
    Previous reviews balanna