කඩේකට ගිහින් ගනින්කෝ යකෝඔයාලා Daraz එකෙන් ෆෝන්ස් අරන් තියේද? සාමාන්‍ය මිලට වඩා වැඩිද? ඒවගෙන් ගන්න එක අවාසිද?
මේක තමයි මමත් හිතන්නේ. ළඟම තැනකින් ගන්න එක හොඳයි මොකක් හරි අවුලක් වුණොත්.වොරන්ටි ක්ලේම් කරන්න ගියාම එපාවෙනව ගෙවල් ලග හොද කඩේකින් ගන්න
Kurunegala Neth Mobile hari iCloudz hari neda? e deke nam badu original. neth mobile eken mama gaththa M21 ekak. Season ekata 4k vithara adu vunaa. icloudz nam tikak ganan wadi.M31 එකක් ගත්තා ගිය අවුරුද්දේ. තාම ගෙවනවා ෆෝන් එක අවුලක් නෑ. අවේ කුරුනෑගල shop එකකින්.
ඊට කලින් තව එකක් ගත්තා huawei එකක් ඒකත් අවුලක් නෑ.
Icloudz එකේන් තමා අරන් තියේන්නේ.Kurunegala Neth Mobile hari iCloudz hari neda? e deke nam badu original. neth mobile eken mama gaththa M21 ekak. Season ekata 4k vithara adu vunaa. icloudz nam tikak ganan wadi.

2020 December wala gaththe Samsung M51