DARAZ එකෙන් Refund ඇවිල්ල තියෙනව ද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    කාඩ් එකෙං ඩරාස් එකේ කරපු පේමන්ට් එකක් සෙලර් රිෆන්ඩ් කරා අප්‍රියෙල් අන්තිම හරියෙ.
    තාම කාඩ් එකට සල්ලි ඇවිල්ල නෑ නෙ,
    මොකක්ද කරන්න පුලුවං

    උඹලට මෙහෙම රිෆන්ඩ්ස් ඇවිල්ල තියෙනව ද ?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    daraz nam mn danne ne. lifemobile eke refund ekak awe ne mata. bank ekata call karala baladdi unta salli awilla account ekta wetila ne wge labbak kiwa. bank eke CS ekta call krla balana eka tama hodama.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Chat එකක් දාපං මචං . මම පස් සැරයක් Chat කරා . ඕකුන් Refund එක දාලා නැහැ එකයි Card එකට සල්ලි වැටිලා නැත්තේ
    shop ekata da chat ekak daanna kiyanne ?