කාඩ් එකෙං ඩරාස් එකේ කරපු පේමන්ට් එකක් සෙලර් රිෆන්ඩ් කරා අප්රියෙල් අන්තිම හරියෙ.
තාම කාඩ් එකට සල්ලි ඇවිල්ල නෑ නෙ,
මොකක්ද කරන්න පුලුවං
උඹලට මෙහෙම රිෆන්ඩ්ස් ඇවිල්ල තියෙනව ද ?
තාම කාඩ් එකට සල්ලි ඇවිල්ල නෑ නෙ,
මොකක්ද කරන්න පුලුවං
උඹලට මෙහෙම රිෆන්ඩ්ස් ඇවිල්ල තියෙනව ද ?