Daraz එකේ බිස්නස්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Darz එක දැන් ලන්කාවෙ online market එක තනිකරම අල්ලලා තියෙන්නෙ. උබල හිතන්නෙ උන්ගෙ දවසක Business Turnover එක කීයක් වගේ ඇතිද? 50 Million වගේ ඇති ද ? .

    ගිය සතියෙ මන් phone එකක් ගෙන්නුව deliver කරන්ඩ ආපු එකා ආවෙ threeweel එකක ඌ දවල් 2.00 ට මගෙ පාර්සල් එක දුන්නෙ . ඌ ගාව තව පාර්සල් 150- 200 ක් තිබ්බ ඒ දවසෙ බෙදන්ඩ . හිතපන්කො ඉතින් කොච්චර බඩු විකිනෙනව ඇති ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔව් මාර බඩු වගයක් උන් අරන් එනවා හැමදාම
    මම බඩු වගයක් Order කලා ඒවා පැකේජ් 6 විදියට වැටුනේ.
    එකම දවසේ පැයේන් පැයට අරන් ආවා බඩු බෙදන එවුන් ගොඩක් ඉන්නවා පැයෙන් පැයට පිටත් වෙනවා වගේ
     
    • Like
    Reactions: sami_boy and NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,543
    113
    chinese ekakne mcn. china badu stock karan inne. chinese site wala dan shipping wadi lankawata. ethakota daraz eken gannawane. habai service eka hodai dan daraz eke issarata wada.
     
    • Like
    Reactions: pdn.ac.lk and NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Unge service eka patta ban...

    mama dan app ekata abbahi wela... nitharama flash sale eka balanwa... wena ewa browse karanawa... denata mage packages 3k da kohe mage... last month 10k wage demma
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mn kellata headphone ekak gatta 1100kda koheda ude 7 venakot aran ava lockdown nathi kale/
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් මාර බඩු වගයක් උන් අරන් එනවා හැමදාම
    මම බඩු වගයක් Order කලා ඒවා පැකේජ් 6 විදියට වැටුනේ.
    එකම දවසේ පැයේන් පැයට අරන් ආවා බඩු බෙදන එවුන් ගොඩක් ඉන්නවා පැයෙන් පැයට පිටත් වෙනවා වගේ
    කොළඹින් පිට ඕචර ඉක්මනට deliver කරනවා ද?