Daraz එකේ හොරු (ssmobile)

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Daraz එකෙන් මොනවා හරි බඩුවක් ගන්නවනං එක්කෝ Daraz mall එකේ හොඳ සෙලර් කෙනෙක් බලල ගන්න නැත්නම් තව ටික දවසක් ඉඳලා AliExpress එකෙන්ම ගන්න. රු.50 ඒ කෑලි 500 ට 600 ට විකුණන එවුන්ට අහුවෙන්න එපා. SSmobile කියන්නෙත් ඒ වගේ දාර හම්බ හොරෙක් product image එකට branded item එකක ෆොටෝ එකක් දාලා රුපියල් පනහක් වත් වටින්නේ නැති බාල items තමයි විකුණන්න.

    Daraz Mall එකේ ඕනතරම් reputed sellers ලා ඉන්නවා උන් ඒ වගේ 2.50 වැඩ කරන්නේ නැහැ සිංගර් sinhagiri remax ඔය හැම එකෙක්ගේ ම වගේ official stores තියෙනවා. අනික china official agent ගෙන් ඩිරෙක්ට් ගෙන්නන්න පුළුවන් මම එහෙම ගත්තා දවස් හතක් ඇතුළත බඩු ආවා. local agent ගෙන් ගන්නවනම් දවස් දෙකක් තුනක් ඇතුලත එනවා ඔරිජිනල් වොරන්ටි එක්ක. ගන්නවනං උන්ගෙන් විතරක්ම ගන්න සිංහලයව මරන් කන්න හදන තම්බින්වයි හොර සිංහලයින් පෝසත් කරන්නැතුව

    උබ මුන්ගේ seller ratings & reviews බලලද ගත්තේ?

    https://www.daraz.lk/shop/ssmobile/?path=profile.htm&langFlag=en&lang=en&pageTypeId=3

    :nerd:

    Next step, රිටර්න් කරපන්
     

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    mamath barakirana tharadiyak genawa..masayak wath giye na wada nathuwa giya..aye jiwitheta ganne na ungen nam
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    උබ මුන්ගේ seller ratings & reviews බලලද ගත්තේ?

    https://www.daraz.lk/shop/ssmobile/?path=profile.htm&langFlag=en&lang=en&pageTypeId=3

    :nerd:

    Next step, රිටර්න් කරපන්
    ලොකු cost එකක් ගියේ නැති නිසා වැඩේ අල්ලලා දැම්මා හැබැයි මුං කරන්න තනිකර බලු වැඩේ. අටලෝ quality බඩු චයින වලින් ගෙනල්ලා මෙහෙ ගිනි ගනන් වලට විකුනනවා fake images දාලා

    Mona seller unath daraz ekata wagakimak thiynawa. Unge platform eke sellerslane. E sellersla gana daraz eka action ekk ganne na kiyanne. Daraz fail. daraz scam :no:

    ඔව් මචං උඹේ කතාව හරි aliaexpress ඊබේ වගේ නැහැ මචං හැබැයි ලංකාවට මෙච්චර ඉක්මනට shipping කරන ali express එකේ තියෙන ගණන් වලට ම වගේ බඩු ගන්න තියෙන වෙන තැනකුත් නැහැ. මම නම් කියන්නේ Darazmall එකෙ flagship store එකකින් විතරක්බ ඩු ගන්නවා නම් අවුලක් නැහැ කියලා.
     
    Last edited:
    • Sad
    Reactions: Nelza