Daraz එකේ හොරු (ssmobile)

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Daraz එකෙන් මොනවා හරි බඩුවක් ගන්නවනං එක්කෝ Daraz mall එකේ හොඳ සෙලර් කෙනෙක් බලල ගන්න නැත්නම් තව ටික දවසක් ඉඳලා AliExpress එකෙන්ම ගන්න. රු.50 ඒ කෑලි 500 ට 600 ට විකුණන එවුන්ට අහුවෙන්න එපා. SSmobile කියන්නෙත් ඒ වගේ දාර හම්බ හොරෙක් product image එකට branded item එකක ෆොටෝ එකක් දාලා රුපියල් පනහක් වත් වටින්නේ නැති බාල items තමයි විකුණන්න.

    Daraz Mall එකේ ඕනතරම් reputed sellers ලා ඉන්නවා උන් ඒ වගේ 2.50 වැඩ කරන්නේ නැහැ සිංගර් sinhagiri remax ඔය හැම එකෙක්ගේ ම වගේ official stores තියෙනවා. අනික china official agent ගෙන් ඩිරෙක්ට් ගෙන්නන්න පුළුවන් මම එහෙම ගත්තා දවස් හතක් ඇතුළත බඩු ආවා. local agent ගෙන් ගන්නවනම් දවස් දෙකක් තුනක් ඇතුලත එනවා ඔරිජිනල් වොරන්ටි එක්ක. ගන්නවනං උන්ගෙන් විතරක්ම ගන්න සිංහලයව මරන් කන්න හදන තම්බින්වයි හොර සිංහලයින් පෝසත් කරන්නැතුව
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Daraz වලින් බඩු ගන්නහ් එවුනුත් ඉන්නවද බ0?

    Daraz mall එකෙන් නම් දැනට ෆෝන් තුනක් අරන් තියනවා Singer official store එකෙන් ඔරිජිනල් වොරන්ටි එක්ක ඕඩර් කරපු දවසම ආවා. තව ෆෝන් accessories වගයක් ගත්තා daraz එකෙන් china වලින් ඒවත් දවස් හතක්
    යන්න කලින් ආවා එහෙම නම් කිසි අව්ලක් වෙලා නෑ. මට කෙල උනේ daraz එකේ local seller කෙනෙක්ගෙන් බඩු වගයක් අරගෙන විතරයි.
     
    • Like
    Reactions: sidathsaumya

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,581
    2,975
    113
    Sri Lanka
    Daraz එකෙන් මොනවා හරි බඩුවක් ගන්නවනං එක්කෝ Daraz mall එකේ හොඳ සෙලර් කෙනෙක් බලල ගන්න නැත්නම් තව ටික දවසක් ඉඳලා AliExpress එකෙන්ම ගන්න. රු.50 ඒ කෑලි 500 ට 600 ට විකුණන එවුන්ට අහුවෙන්න එපා. SSmobile කියන්නෙත් ඒ වගේ දාර හම්බ හොරෙක් product image එකට branded item එකක ෆොටෝ එකක් දාලා රුපියල් පනහක් වත් වටින්නේ නැති බාල items තමයි විකුණන්න.

    Daraz Mall එකේ ඕනතරම් reputed sellers ලා ඉන්නවා උන් ඒ වගේ 2.50 වැඩ කරන්නේ නැහැ සිංගර් sinhagiri remax ඔය හැම එකෙක්ගේ ම වගේ official stores තියෙනවා. අනික china official agent ගෙන් ඩිරෙක්ට් ගෙන්නන්න පුළුවන් මම එහෙම ගත්තා දවස් හතක් ඇතුළත බඩු ආවා. local agent ගෙන් ගන්නවනම් දවස් දෙකක් තුනක් ඇතුලත එනවා ඔරිජිනල් වොරන්ටි එක්ක. ගන්නවනං උන්ගෙන් විතරක්ම ගන්න සිංහලයව මරන් කන්න හදන තම්බින්වයි කළු කැත කොට හොර සිංහලයින් පෝසත් කරන්නැතුව
    Mona seller unath daraz ekata wagakimak thiynawa. Unge platform eke sellerslane. E sellersla gana daraz eka action ekk ganne na kiyanne. Daraz fail. daraz scam :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් ඉලෙක්ට්‍රික් කෙට්ල් එකක් ගෙනාව ඒක සමහර වෙලාවට වැඩ සමහර වෙලාවට වැඩ නෑ. තව වේලාවකට වතුර රත් වෙන්නෙත් නැතිව ඔෆ් වෙනවා 😂
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    mata nm daraz awulak na mechchara kalekata..

    tv, fridge, phone wage ewa online order karanne na kohethma. mkak hari awulak wela salli kelawagannawata wada hodai lagama kadeta gihin balala araganna eka.
     
    • Like
    Reactions: D_Mad

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,581
    2,975
    113
    Sri Lanka
    Daraz eken kelawagamu piyawa washayen

    1. Ebay eken wage ohe baduwak aragena kelawima/ Eka return karanna bari wima/ Returns Reject Kirima
    2. Reputed sellersla yai kiyana sellerslagen miladi gena kelawa ganima ( Reputation wadi wenne Negative feedbacks daraz eken reject karana nisa we)
    3. Daraz mall eken genwa gena hodama eken kelawa ganima, Mewath return karanna bariya. Return karahama return reason invalid kiyala refund denne na.
     
    • Like
    Reactions: D_Mad

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    IMG_20200805_114340.jpg

    බඩු අවුල් නම් හුරතල් කරන්න එපා රිටන් කරලා , refund කරගන්න. customer service උන්ට අමතන්න
     
    • Like
    Reactions: D_Mad

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Daraz Mall eke flagship stores nam scam adu athi mokada Singer, sinhegiri,innovex wage company walin direct karama stores nisa
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    mata nm daraz awulak na mechchara kalekata..

    tv, fridge, phone wage ewa online order karanne na kohethma. mkak hari awulak wela salli kelawagannawata wada hodai lagama kadeta gihin balala araganna eka.
    Man Samsung refrigerator ekaknam gennuwa aulak na softlogic warranty ekka
    warranty eka softlogic eken check kala eka valid
    Showroom ekata wada Rs 27000 adui
    TV eka thama aul giye
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Daraz එකෙන් මොනවා හරි බඩුවක් ගන්නවනං එක්කෝ Daraz mall එකේ හොඳ සෙලර් කෙනෙක් බලල ගන්න නැත්නම් තව ටික දවසක් ඉඳලා AliExpress එකෙන්ම ගන්න. රු.50 ඒ කෑලි 500 ට 600 ට විකුණන එවුන්ට අහුවෙන්න එපා. SSmobile කියන්නෙත් ඒ වගේ දාර හම්බ හොරෙක් product image එකට branded item එකක ෆොටෝ එකක් දාලා රුපියල් පනහක් වත් වටින්නේ නැති බාල items තමයි විකුණන්න.

    Daraz Mall එකේ ඕනතරම් reputed sellers ලා ඉන්නවා උන් ඒ වගේ 2.50 වැඩ කරන්නේ නැහැ සිංගර් sinhagiri remax ඔය හැම එකෙක්ගේ ම වගේ official stores තියෙනවා. අනික china official agent ගෙන් ඩිරෙක්ට් ගෙන්නන්න පුළුවන් මම එහෙම ගත්තා දවස් හතක් ඇතුළත බඩු ආවා. local agent ගෙන් ගන්නවනම් දවස් දෙකක් තුනක් ඇතුලත එනවා ඔරිජිනල් වොරන්ටි එක්ක. ගන්නවනං උන්ගෙන් විතරක්ම ගන්න සිංහලයව මරන් කන්න හදන තම්බින්වයි හොර සිංහලයින් පෝසත් කරන්නැතුව

    ubata una seen eka dapan details athuwa proof ekka