මම car amp එකක් ගත්තා. එත් එක වැඩ කරන්නේ නෑ ඒ නිසා ඒක return කලා.
මමම ගිහින් Daraz sorting center එකට item එක භාර දුන්නා.
එත් දැන් සතියක් වෙනවා තාම app එකේ update වෙලා නෑ. සල්ලි වැටිලත් නෑ...
සල්ලිත් නෑ බඩුත් නෑ Sorry.com වෙයිද??
මමම ගිහින් Daraz sorting center එකට item එක භාර දුන්නා.
එත් දැන් සතියක් වෙනවා තාම app එකේ update වෙලා නෑ. සල්ලි වැටිලත් නෑ...
සල්ලිත් නෑ බඩුත් නෑ Sorry.com වෙයිද??
address eke mulinma danne western province, kalutara , blah blah blah