daraz එක හෙන ගේමක් නේද ගහන්නේ සිහලු

husa

Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    okunge sahenna items godak thiyena eka thamay ekama benfit eka..price num wadiy..but munge witharay godak house hold items wage ewa thiyenne online buy karanna ekama thanakin..

    munge sex toys ehemath wikunanawa neda? ewa illegal nadda ban lankawe?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,456
    5,567
    113
    mata thiyena aula eka store ekakin 1 item ekak gatthath 197/= gane hema store ekakatama delivery fee dana eka. Fulfilled by daraz witharai ganna balanne dan nam.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    අනේ පලයන් බන් උඹේ සිoහල කුහකකමත් අරගෙන .එනව මෙතන ජාතිවාදේ වපුරන්න... daraz එක තමයිමම දැක්ක හොදම online store එක.. පටස් ගාලා බඩු අතටම.. ඩැමේජ්වත් නෑ ..ලොකු ලයින් නෑ..මිනිස්සු රස්තියාදු කරන් නෑ. ගෑම්බර් පාට් නෑ.ලොකු ඔලුවවල් නෑ .. :cool: අපිට බඩුව ගන්න බැරි උනොත් වෙන දවසක හරි ගෙනත් දෙනවා..බඩු වලතියන වැරදි වලට daraz එක පලි නෑ. එහෙම බඩු තියනවනම් daraz එකට කියන්න.උන් ඒවා නවත්තාවි..

    131427209_2105452819589715_3557451505624254629_o.jpg

    Daraz seller detected :P
     
    • Haha
    Reactions: hasithayad

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,684
    113
    Kadawatha, Sri Lanka
    utility bills discount thieynne mona cards walatada ban? meke 12% off on selected cards kiyala daala thiyenawa. eth mona cards walatada?

    /// Ada wenakam master cards walata thiyenawa. ends today :/
    10% off thiyenava mama hithanne anith cards walata. Reloads walatath 10%. Mama ada 99 ekak daa gaththa, charge vune 89.

    Daraz eken badu aran thiyenava. Ganna hema ekakma wage reviews balala ganne. Puluwan tharam Darazmall eken ganna balanava. Market value ekata wadiya loku discounts set welaa thiyenava. Aapu nathi evvata refunds deela th thiyenava. Ganna ekak hoda seller kenekgen ganna oni.
     
    • Like
    Reactions: llrajitha

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,934
    4,343
    113
    එක පාරක් මවුස් එකක් ඕඩර් කලාම ආවේ ඩේටා 7කේබල් එකක්.
    තව පාරක් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඔර්ඩර් කලා.. වෙන සයිස් එකක එකක් ආවේ...

    මම දාපු ගොඩක් නෙගටිව් රිවිව් පබ්ලිෂ් උනේ නෑ..
    මම දන්න කීප දෙනෙකුත් ඒ කතාව කියල තියේ..
    ඒ නිසා රිවිව් හොද උන පලියට බඩු ෂුවර් නෑ...
     
    • Like
    Reactions: lilman

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,684
    113
    Kadawatha, Sri Lanka
    lanakwe tiyana hosa online shopping sites monawa da bun.

    Macho TV ganna hoda store aekuk kiyanna puluwun da?
    Pahu giya kaale Takas.lk eke offers giyaa. Dan kohomada danne na. Bigdeals eketh thibba. Hebei customer care hari na kiyala Bigdeals ekata benala thibba.
    Wasi.lk eken mama phones aran thiyenava. Avulak nathi site ekak. Eketh TV thiyenava. Ganan check karala ganna.
     
    • Like
    Reactions: -333-

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    lanakwe tiyana hosa online shopping sites monawa da bun.

    Macho TV ganna hoda store aekuk kiyanna puluwun da?

    Mama TV eka gattey Bigdeals.. HDMI issue ekakata TV eke board eka giya (mama buruwa wage 20Meters HDMI adda ... Picchuna )

    Call kara bigdeals... Un ewwa abans eken...... part eka geenna 7 days giya DHL karala un gennuwa.... 40000 ka part ekak ... un free karala dunna... (gedaradimai haduwe) Patta!

    mama ouuta 1000k hari 500k hari dunna eccharai.!

    Bigdeals patta service....

    Balala ganin ban... beheth wage thamai .samaharun ta doca wa allala yanawa samaharun ta naa... dannawa ne ......

    Kohoma natath SAMSUNG nam ganna epa lankawe innawa nam ....colors sounds features nemi.... unge TV wala stabalizer hari na ban...lankawe current yana nisa aul wenawa . Display ehema yanne ekai.!

    Toshiba / Sony / LG thamai mama recommended ... Budget nam Toshiba ganin... JVC //hitachi wage ewa nam MELO RAHAK NA!
     
    • Like
    Reactions: -333-

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Daraz eke badu quality adui.
    Trimmer ekak gatta eka use karala hair tibba athule karanna deyak nane detol dala hodala gatta. (mun poddak use karapuwada koheda denne. hotels wala ehemath denawa athi neh. wenratawala luxary hotels wala)
    headset ekak gatta normal office eke use karanna eka 3 months thama eka pattak ahenne nathiwuna

    Munge deals boru wala original price wadiyen dala discount kiyala denne. wena thanwala prices ekka compare karala balanna. mekema threads godak dala thibba
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ithin wikalpa thiyenawada? mata thama daraz eke awulak awe na. okata wadiya ganan anik platform wala. warrenty oni dewal e than walin gannawa. card payment karanne na. saralai
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    daras එක හෙන ගේමක් නේද ගහන්නේ සිහලු ...
    වෙච්ච අසාදාරණ දාමු බලන්න ....


    ගොඩක් අය daraz එකෙන් එක එක දේවල් ගන්න ඉන්නවා ඇති. හැබැයි ගන්න කලින් මේවත් මතක තියා ගන්න.
    🤐

    1. Daraz එකේ customer care හරි නෑ කියලා අපි කියන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි. ඕගොල්ලන්ගේ බඩු ආවේ නැත්තන් බඩුත් නෑ සල්ලිත් නෑ. වොරන්ටිත් අවුල් ගියපු වාර ගොඩයි. අත්දැකීම් තියෙන අය පහල කමෙන්ට් කරලා ඇති.
    2. ටීවී ඇඩ් දාලා, fb boost කරලා, රේඩියෝ පත්තර වල ඇඩ් දාලා ඔය කියන තරම් ඩිස්කවුන්ට් දෙන්න daraz කියන්නේ දන්සැලක් නෙවෙයි. ඔයා ගන්න භාණ්ඩය ගන්න කලින් වෙන තැන් කීපයකත් ගාන නිකමට වගේ බලලා ඉන්න ඒ නිසා. (ඇත්තටම ගාන අඩු අයිටම් නුත් තියෙනවා)
    3. ලෝකේ ලොකුම 11.11 online sale එක කියලා ඇඩ් දැම්මට, aliexpress 11.11 sale එක කියලා එකකුත් තියෙනවා කියලා මතක තියා ගන්න.
    4. Daraz අය කරන්නේ ගාන වැඩි කරලා බොරුවට ඩිස්කවුන්ට් එකක් දීලා ආයේ පරණ ගානටම දෙන එක. අත්දැකීම් තියෙන අය පහල කමෙන්ට් කරලා ඇති.
    🙃

    ඒනන් happy shopping
    👌
    👌
    ithin AliExpress eke list karapuwath Daraz eke thiyanawa. platforms dekama link wela thiyanne. dekama ayithi Alibaba ekata. :lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ෆෝන් එකක් ගත්ත. ඩරාස් මෝල් කියල තියෙන ස්ටෝ එකෙන්. ටීආර්සී එකෙන් (නෙට්වර්ක් එකෙන්) මැසේජ් එකක් ඊයෙ ආව ෆෝන් එක ටීආර්සී රෙජිස්ටර්ඩ් එකක් නෙවෙයි ගත්ත කෙනාට විරුද්ධව කම්ප්ලේන් එකක් දාන්න කියල.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    මම ඕන තරම් බඩු ගෙන්න ගෙන තියෙනවා කිසි අවුලක් වෙලා නෑ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    මට උන්ගෙ තියන අවුල තමයි cart එකට add කරන කරන item එකට වෙන වෙනම ශිප්පින්ග් charge add වෙන එක. ඇයි උන් එක පාර items දෙක තුනක් ගත්තම වෙන වෙන ශිප් කරන්නෙ නෑනේ. ඔය ටික උන්ගෙ centre එකට අවිත් consolidate වෙලා නේ එන්නෙ.