Smart Electronic Weight Scale Bluetooth with 06 Month Warranty | https://s.daraz.lk/s.bM3mProduct link ekak nadda
6'1" වගේ (1" කිව්වට 6 යි අඟල් බාගයක් වගේ හරියටම6.2 vtra usaida?
එහෙම මොකක් හරි සීන් එකක් අැති. උන්ගෙ කඩෙන් තව මොනව හරි දාල බලන්න ඕන ඉක්මනට එයිද කියල.unge samahara products thiyenawa same day delivery karana ehema product ekak wenna athi
BMI 26.6 Overweight කියල නේ තියෙන්නේSmart Electronic Weight Scale Bluetooth with 06 Month Warranty | https://s.daraz.lk/s.bM3m
6'1" වගේ (1" කිව්වට 6 යි අඟල් බාගයක් වගේ හරියටම. 184cm)
එහෙම මොකක් හරි සීන් එකක් අැති. උන්ගෙ කඩෙන් තව මොනව හරි දාල බලන්න ඕන ඉක්මනට එයිද කියල.
------ Post added on Sep 7, 2024 at 11:19 AM
Did you receive the package somehow, after placing it like couple hours back? If so, who cares about glitches. We get our packages in few hours.
Courier හරි බං ලොකු ගාණක් ගන්නවනෙ. අනික point to point. මේක ටිකක් ලොකු operation එකක්නෙ.ඕක මහා දෙයක් නමේ බන් කලින් ඉදලම මටනම් සමහර වෙලාවට පැය 24 එනවා.
කොහොමත් කුරියර් සර්විස් වලින් පැය 24 ගේනවා
ඔව් 25 න් පහළට බස්ස ගන්න ඕන.BMI 26.6 Overweight කියල නේ තියෙන්නේ![]()
එ‍්ක තමයි බං. අඩෝ 24 hours පුළුවන් නම් සුපිරි නෙ. Amazon overnight වගේ.
නෑ බං එ‍්ත් 1801 යි වෙන්නෙ. කොහොමත් එකයි නිසා ගත්තා.Thawa 3 days hitiya nam 1500
ඩෝල්ලා වගේ real කෙල්ලො කොච්චරවත් ඉන්නෙ යකෝ.මම හිකුවේ උබ ඩොල් කෙනෙක්ව ඕඩර් කළා කියලා.
man kalutaraAround Colombo 1 15 wage nm enawa tamay.
order eka place karalawath 24 hrs gihin nehene