Daraz දැන් overnight delivery කරනවද බං? ඊයෙ රෑ 10 ට දාපු එක අද උදේ අ‍ාවනෙ. පැය 12 කුත් නෑ. 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    තරාදියක් ලාබෙට සෙට් වෙලා ගත්තා. මරු වැඩේ පැය 12 ක්වත් ගියේ නෑ.

    P. S. මරු භාණ්ඩෙ. හොඳට වැඩ වගේ. මගෙ බර ටිකක් වැඩි වෙලා හැබැයි දැන්. 🤣 🤣

    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    Product link ekak nadda
    Smart Electronic Weight Scale Bluetooth with 06 Month Warranty | https://s.daraz.lk/s.bM3m

    6.2 vtra usaida?
    6'1" වගේ (1" කිව්වට 6 යි අඟල් බාගයක් වගේ හරියටම 😁. 184cm)

    unge samahara products thiyenawa same day delivery karana ehema product ekak wenna athi
    එහෙම මොකක් හරි සීන් එකක් අ‍ැති. උන්ගෙ කඩෙන් තව මොනව හරි දාල බලන්න ඕන ඉක්මනට එයිද කියල.
    ------ Post added on Sep 7, 2024 at 11:19 AM
     
    • Like
    Reactions: spunkyisii

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Smart Electronic Weight Scale Bluetooth with 06 Month Warranty | https://s.daraz.lk/s.bM3m

    6'1" වගේ (1" කිව්වට 6 යි අඟල් බාගයක් වගේ හරියටම 😁. 184cm)

    එහෙම මොකක් හරි සීන් එකක් අ‍ැති. උන්ගෙ කඩෙන් තව මොනව හරි දාල බලන්න ඕන ඉක්මනට එයිද කියල.
    ------ Post added on Sep 7, 2024 at 11:19 AM
    BMI 26.6 Overweight කියල නේ තියෙන්නේ :unsure:
     
    • Dislike
    Reactions: gannicuz

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    i think their tracking glitching or something
    this is for Kandy

    same as you, shipped from [Colombo (1 - 15)], no way they working this hard :baffled:
     
    • Like
    Reactions: IndrajithGamage

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඕක මහා දෙයක් නමේ බන් කලින් ඉදලම මටනම් සමහර වෙලාවට පැය 24 එනවා.
    කොහොමත් කුරියර් සර්විස් වලින් පැය 24 ගේනවා
     
    • Like
    Reactions: IndrajithGamage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තරාදියක් ලාබෙට සෙට් වෙලා ගත්තා. මරු වැඩේ පැය 12 ක්වත් ගියේ නෑ.

    P. S. මරු භාණ්ඩෙ. හොඳට වැඩ වගේ. මගෙ බර ටිකක් වැඩි වෙලා හැබැයි දැන්. 🤣 🤣

    alaguduwo kelala barawadi karagaththada?
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ade, matath ohomai. order eka dala 24 hrs wath gihin ne :baffled:

    WhatsApp Image 2024-09-07 at 11.50.32_c67e0b20.jpg
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    i think their tracking glitching or something
    this is for Kandy

    same as you, shipped from [Colombo (1 - 15)], no way they working this hard :baffled:
    Did you receive the package somehow, after placing it like couple hours back? If so, who cares about glitches. We get our packages in few hours. 😍😍

    ඕක මහා දෙයක් නමේ බන් කලින් ඉදලම මටනම් සමහර වෙලාවට පැය 24 එනවා.
    කොහොමත් කුරියර් සර්විස් වලින් පැය 24 ගේනවා
    Courier හරි බං ලොකු ගාණක් ගන්නවනෙ. අනික point to point. මේක ටිකක් ලොකු operation එකක්නෙ.

    BMI 26.6 Overweight කියල නේ තියෙන්නේ :unsure:
    ඔව් 25 න් පහළට බස්ස ගන්න ඕන. 🤣

    ade, matath ohomai. order eka dala 24 hrs wath gihin ne :baffled:

    View attachment 236427
    එ‍්ක තමයි බං. අඩෝ 24 hours පුළුවන් නම් සුපිරි නෙ. Amazon overnight වගේ. 😍
    ------ Post added on Sep 7, 2024 at 12:03 PM

    Thawa 3 days hitiya nam 1500
    නෑ බං එ‍්ත් 1801 යි වෙන්නෙ. කොහොමත් එකයි නිසා ගත්තා.

    මම හිකුවේ උබ ඩොල් කෙනෙක්ව ඕඩර් කළා කියලා.
    ඩෝල්ලා වගේ real කෙල්ලො කොච්චරවත් ඉන්නෙ යකෝ. 😍
    ------ Post added on Sep 7, 2024 at 12:05 PM