ehema awlak na machanඩරාස් එකෙන් නම් ගන්න එපා... ආයේ මොනාහරි වෙලා වරන්ටි ක්ලේම් කරගන්න ගියහම නහින්න ඕන. ඊට වඩා සිංගර්, අබාන්ස්, දම් රෝ වගේ ඒවා හොඳයි
damro warrenty card ekamai hamba wenne, daraz through warrenty claim karanna ona na,
kelinma ona showroom ekakin claim karanna puluwan
mama ganna kale nam damro walata wada patta aduwen daraz gaththe