Daraz හෙල්ප්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,265
    10,522
    113
    මචං මට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ..ඩරාස් එකෙන් කෙඩිට් කාඩ් එකෙන් කලින් අරන් නෑ.. ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් තියෙන කෙනෙක් විස්තර කියන්න කොහොමද වෙන්නේ කියලා..hidden chrages එහෙම තියෙනවද බන්..item value එක..90,000ක්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,733
    113
    colombo
    නැහැ එහෙම කිසිම චාර්ග් එකක් නැහැ .
    0% interest instalment plan denawada balapan installment walata yanawaa nam. e offer eka nathnam instalment walata giyama
    fee ekak kapanawa bank eken

    wena mukuthma nam prashnayak naha
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    master walata 12% thibba discount ekath balanna ganna item ekata puluwan athi,
    btw kalin voucher eka collect karanna ona home page eke uda balanna voucher eka.
    voucher eka wada nam pay karanna kalin price eka adu wela penawa.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,522
    113
    නැහැ එහෙම කිසිම චාර්ග් එකක් නැහැ .
    0% interest instalment plan denawada balapan installment walata yanawaa nam. e offer eka nathnam instalment walata giyama
    fee ekak kapanawa bank eken

    wena mukuthma nam prashnayak naha

    master walata 12% thibba discount ekath balanna ganna item ekata puluwan athi,
    btw kalin voucher eka collect karanna ona home page eke uda balanna voucher eka.
    voucher eka wada nam pay karanna kalin price eka adu wela penawa.
    image.png

    දැන් මචන් මේකේ තියෙන විදියට ක්‍රෙඩිට් කාඩ් ඩීටෙල්ස් ගහලා පචස් කරාම කාඩ් එකෙන් කැපිලා..අපිට පොලියක් නැතුව අදාල දිනේටම ගෙවාගෙන යන්න නේද තියෙන්නේ?
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Kalin installment payment karala thiyeno mcn... instalment mode eka ahano..eg 6 month or 12 month etc..ita passe total payment eka cc eken deduct weno..godak welawata bank eken instalment ekata auto hadano...eth umba bank call karala verify kara ganin..
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    image.png

    දැන් මචන් මේකේ තියෙන විදියට ක්‍රෙඩිට් කාඩ් ඩීටෙල්ස් ගහලා පචස් කරාම කාඩ් එකෙන් කැපිලා..අපිට පොලියක් නැතුව අදාල දිනේටම ගෙවාගෙන යන්න නේද තියෙන්නේ?
    card eken mulin full amount eka kapenawa,
    ita passe satatment eken eka adujust wela e mase settlement eke idan installment eka gewanna enawa,
    card eken full amount eka block wela thiyenne, gewanna gewanna eka ain wenawa
     
    • Like
    Reactions: jjpala

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Master card offer ekak yana weleka gatta 2023 December wala okkoma discount wetila Damro eke 138,000/= kiapu eka 103,000/= ta set une okkoma discount wetila
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,733
    113
    colombo
    card eken mulin full amount eka kapenawa,
    ita passe satatment eken eka adujust wela e mase settlement eke idan installment eka gewanna enawa,
    card eken full amount eka block wela thiyenne, gewanna gewanna eka ain wenawa
    මේක හරි එක දෙයක් 83500 උබේ කාඩ් එකේ අවේලබල් බැලන්ස් එකක් තියෙන්නේ ඕනේ card limit එකේ ගානට ඒවා වලට විතරයි ගන්න පුළුවන්

    ඩරස් එකෙන් ගන්න බය වෙන්න එපා දම්රෝ වලට වඩා වාසි නම් . ඒ කිව්වේ discount promo ඔක්කොම ගහලා තවත් ගැන අඩු කරගන්න පුළුවන් නම් ගනින් . සෙම් ගණන් නම් දම්රෝ ම ගනින්

    වොරන්ටි ගැන බය වෙන්න එපා daraz එකේ දම්රෝ බඩු වලට නම් බය වෙන්න ම දෙයක් නැහැ
    කෝකටත් රිවිස් බලල හොද සොර්ට් එකකින් ගන්න
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mama nam aran thiyenava. Oke thiyena vouchers tika collect karala inna oni. Passe delivery details deela, Gems thiyenava nam gems discount activate karala, checkout wenna oni. Checkout vunaata passe credit card details denna oni, ethanadi, card ekata adaala discount apply welaa, final amount eka thamai charge wenne. Puluwan nam item eke link eka daapan mokakda kiyala balanna.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,734
    4,807
    113
    එලකිරි හන්දිය
    ඩරාස් එකෙන් නම් ගන්න එපා... ආයේ මොනාහරි වෙලා වරන්ටි ක්ලේම් කරගන්න ගියහම නහින්න ඕන. ඊට වඩා සිංගර්, අබාන්ස්, දම් රෝ වගේ ඒවා හොඳයි