true hema baduwakma boruwata ganan daala, man hitanne higana sellers la oka karanne, meka list karala wedi ganata sale ekak awot aran danawa athi wena place walin,
true hema baduwakma boruwata ganan daala, man hitanne higana sellers la oka karanne, meka list karala wedi ganata sale ekak awot aran danawa athi wena place walin,
okkoma stock na kiyala watenawa kehel getiyatath

oya item eka hodaida bn, math ganna hitiye. samahara reviews wadiya hoda nathi nisa gatte neView attachment 101555
මම මේක daraz එකෙන්ම ගත්තා දැන් සති දෙකකට කලින් 1650කට. දැන් මුන් සේල් දාල ගාන ඩබල් කරල
පතෝල මැස්සක් වගෙ පැද්දෙනව. ඒ නිසා ඒක උඩ ලැප් එකක් තියාගෙන වැඩ කරන්න/පොතක් තියාගෙන ලියන්න වගෙ දේවල් අමාරුයි.oya item eka hodaida bn, math ganna hitiye. samahara reviews wadiya hoda nathi nisa gatte ne
hora yakku
aliexpress copy karala 11.11 koranna yanawa.. moda pakku
BumpDarz කියන්නේ තනිකර හොර ගුහාවක්.
11.11 සේල් එකට දාලා තියෙන item එකක් ගැන විතරයි මෙතන තියෙන්නේ, පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම බඩු ඕනේ තරම් තියෙනවා ඔය හොර ගුහාවේ.
අබාන්ස් එකෙත් සැරටම markup එකක් තියන් විකුණන බඩු මුන් තවත් වැඩි ගානක් දාලා විකුණන්නේ, ඒ මදිවට සේල් නොවන ගාන කියලා දාලා තියෙන්නේ 44,900.00
හෙන ගහන්න ඕනේ හොර හැත්තට, අහුවෙන්න එපා මුංගේ ගැට වලට.
View attachment 101552
View attachment 101553
View attachment 101554
