Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මචන්ලා daraz එකක deal කරනකොට පරිස්සමෙන්
    මොකද මම එක පාරක් battery grill එකක් ඔර්දෙර් කරා , නමුත් මුන් delivry කරේ battery නැතුව , මම එවෙලේම return කල
    (මු මට කියනවා payment එක කරන්නලු , පස්සේ refund කරගන්නලු , මම ඇහුව bettery එක නෙති grill එකෙන් කොහොමට use කරන්නේ කියල )


    මේ තරහවට පස්සේ මට ආපු orders ඖටෝ cancel වෙනවා
    පස්සේ හොයල බැලුවම delivery කරන එකා cancel කරනවා
    මීට දවස් කීපයකට කලින් මම හොදට ඇමෙතුව උන්ද

    මට මේක report කරන්න ඕනේ , කවුරුහරි දන්නවනම් , tel no හරි email එකක් හරි තියෙනවනම් දාන්න

    මේකන් බඩු ගන්නවානම් oder check කරන්නේ නෙතුව payment දෙන්න එපා
    [email protected]
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    I ordered a baby Stroller from daraz today. Brand KidsJoy. KidsJoy website sells it for 49900.00. Other online shops also same price. But today daraz it was 34000.00
     
    • Wow
    Reactions: senewimala1988

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මීට දවස් දෙක තුනකට කලින් නම් හොඳ ඩිස්කවුන්ට් ටිකක් සෙට් උනා.අයිටම්ස් 12ක් වගේ ආවා.අද Nokia 105 ෆෝන් එකක් දැම්ම.3400 ගානක් උනේ bank offer එකත් එක්ක.හැබැයි ෆෝන් එක හොඳද නරකද කියන්න බෑ.ඊට පස්සේ කිසිම අයිටම් එකකට ලොකු ඩිස්කවුන්ට් එකක් ලැබුනේ නෑ.ගත්තෙත් නෑ