Daraz 11.11 සේල්
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 1, 2023 #1 Reactions: Spiderman.Ayya, Keshan94 and dj gamaya
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 1, 2023 #3 kingtharindudhananjaya said: lap aduwata deida ? Click to expand... ඕවායින් ලැප් ගන්නවද බන් උඹලා.. මම නම් කඩේට ගිහින් බලලා මිසක් ගන්නේ නෑ ඔය වගේ දේවල්. Reactions: Janithsl88, EnIgma001 and EURO NCAP
kingtharindudhananjaya said: lap aduwata deida ? Click to expand... ඕවායින් ලැප් ගන්නවද බන් උඹලා.. මම නම් කඩේට ගිහින් බලලා මිසක් ගන්නේ නෑ ඔය වගේ දේවල්.
-333- Well-known member Aug 3, 2014 10,242 13,132 113 33 ෆින්ලන්ඩ් Nov 1, 2023 #5 දැන් daraz එකේ වටිනා කියන බඩු නැහැ. තියන ඒවත් විකුණන තැන් sure නැහැ Reactions: EURO NCAP
Smartm Well-known member Jul 19, 2008 20,062 20,643 113 හස්තිශෛලපුර Nov 1, 2023 #7 -333- said: දැන් daraz එකේ වටිනා කියන බඩු නැහැ. තියන ඒවත් විකුණන තැන් sure නැහැ Click to expand... boru noda idapan ban.. Reactions: harshana123
-333- said: දැන් daraz එකේ වටිනා කියන බඩු නැහැ. තියන ඒවත් විකුණන තැන් sure නැහැ Click to expand... boru noda idapan ban..
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Nov 1, 2023 #10 Daraz Scam 11.11 oken badu ganna unta budu saranai
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,043 3,918 113 ඇඩ්රස් නෑ Nov 1, 2023 #12 මන් mechanical keyboard එකක් බැලුවා 11.11 ව්කට කලින් තිබ්බ ගනන්ම තියෙනවා ඔෆර වැටිලත්. හැබැයි කලින් තිබ්බ සෙලින් ප්රයිස් එක නෙමෙයි කපලා තියෙන්නේ Reactions: RavinduSha and harshana123
මන් mechanical keyboard එකක් බැලුවා 11.11 ව්කට කලින් තිබ්බ ගනන්ම තියෙනවා ඔෆර වැටිලත්. හැබැයි කලින් තිබ්බ සෙලින් ප්රයිස් එක නෙමෙයි කපලා තියෙන්නේ
H hishan56 Member Sep 13, 2023 8 4 3 Nov 1, 2023 #13 Dan Okoma Badu Wadi karala Offer ekn tibba ganm walatama dai Reactions: Spiderman.Ayya
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,656 113 කැළෑ පොජ්ජේ Nov 3, 2023 #14 unta pissu wenna onee 11.11 kiyala unta paadu pita badu wikunanna un thopiwa andala, wenada gaanatama, wadipura badu tikak wikunagannawa.. athtatama practically 11.11 thiyaa 2048 unath oka karanna puluwan deyak nemei ne,, Reactions: Copilot
unta pissu wenna onee 11.11 kiyala unta paadu pita badu wikunanna un thopiwa andala, wenada gaanatama, wadipura badu tikak wikunagannawa.. athtatama practically 11.11 thiyaa 2048 unath oka karanna puluwan deyak nemei ne,,