Daraz, AliExpress etc dabu gena ewunge loku scene

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mehe daraz eke bedana eka dwasak evilla herila giya kiyala mata saddayak demma. Benna pakayata hondata. Balla wage genath dunne elanga dawase.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    අපේ නං හැමදාම එකම කෙනා එන්නෙ. පොර හොදයි. හොදට කතා කරනව. ඇඩ්‍රස් එකත් දන්නව දැන් ගෙදර ලං වෙලා කෝල් එකක් දෙනව දැන් ලග ඉන්නෙ කියල. ඊට පස්සෙ ගේට්ටුව ඉස්සරහට ඇවිල්ලත් කෝල් එකක් දෙනව. පුලුවන් දවසක මන් පොඩි ටිප් එකකුත් දෙනව ඉතින් :)