මෝල් කැරියෝ ටිකක් ඉන්නෙ
complaints දානවා කෙළවරක් නැතුව. complaint ID එකක් වත් නැහැ
ආයේ ආයේ අහනවා කවදාවත් හදල දෙන්නේ නැහැ
මගේ payment option වලට koko, card එකක් වත් නැහැ සේරම disabled
cash on delivery විතරයි තියෙන්නේ.
item එකක් රිටන් කරොත් එහෙම points ගන්නත් බයයි මුන්ගේ bug එක නිසා
කාලකන්නි ඒක හදල දෙන්නේ නැහැ. app එක forced to be used.
වෙන option එකක් ඇත්තෙම නැති උනොත් විතරයි බරාස් ජරාස් එක ඕපන් කරන්නේ දැන්
උබලගේත් එහෙමද?