සරලවම කියනවනම් කිසිම දෙයක් ඕකෙන් ගන්න එපා.......
මන් 4 පාරක්ම ඕකුන්ට අහු උනා. අන්තිම සැරේ ඇදිරිනීතිය නිසා එලියට යන්න බැරිව පොඩි එකාට සෙල්ලම්බඩු 3ක් ගත්තා, 3න් 2ක්ම ඉල්ලපුව නෙවි ආවෙ.
3ටම වෙන වෙනම ප්‍රවාහන ගාස්තු ගත්තා, බඩු 3ම ආවේ එකම සැරේ, එකම වාහනේ.
කතා කරල කිව්වම වැරදි බඩු එවල තියෙන්නෙ කියල, උන් කිව්ව රිටන් කරන්න, බලල සල්ලි දෙන්නම් කියල. රිටන් කරන්න කතකරල රිටන් කරාම සති 2කට පස්සෙ සල්ලි දුන්නා, ප්‍රවාහන ගාස්තුව නැතිව. දෙකම රිටන් කරේ එකම සැරේ එකම වාහනේ.