Daraz eken Phone

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/

    මම ෆෝන් 7ක් අරං තියෙනව මේ වෙද්දි ඩරාස් එකෙන්. සැම්සුන් ෆෝන් 5යි, ඇපල් 2යි. කිසි අවුලක් වෙලා නෑ මේ වෙනකල්. සැම්සුන් එකක වොරන්ටි ක්ලේම් කරත් එක්ක

    ත්‍රෙඩ් එකක් දැම්මෙ ළඟදිම ගත්ත එකට. මේකත් ගත්ත. 14 එක.