මේ ගානට ලාබයි නේද?
471,900න් 40,000ක් අඩු වෙලා තව 8,000කුත් අඩු වෙනව.
අන්තිම ගාන 423,900
වෙන කොහෙවත් මේ මිලට දැක්කෙ නෑ. බඩු වල අවුලක් නැතුව ඇති නේ?
ඊයෙ Flash Deal දාල තිබ්බ තව රුපියල් 7000ක් අඩුවෙන් ඒක මට මිස් උනා. දැන් ආයිත් වැඩි වෙලා. නැත්නම් 4.16කට වගේ තිබ්බෙ ඊයෙ.