Daraz iPhone 14 - මේක කොහොමද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේ ගානට ලාබයි නේද?
    471,900න් 40,000ක් අඩු වෙලා තව 8,000කුත් අඩු වෙනව.

    අන්තිම ගාන 423,900
    වෙන කොහෙවත් මේ මිලට දැක්කෙ නෑ. බඩු වල අවුලක් නැතුව ඇති නේ?
    ඊයෙ Flash Deal දාල තිබ්බ තව රුපියල් 7000ක් අඩුවෙන් ඒක මට මිස් උනා. දැන් ආයිත් වැඩි වෙලා. නැත්නම් 4.16කට වගේ තිබ්බෙ ඊයෙ.

    image.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mokadda store eka?
    dollar eka bassa nisa godak ewa adu wenawa
    mokada kalin shops price karala tibbeth dollar eka 380ta wage calculate karala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    Mastercard එකකින් ගත්තොත් 10,000 ක් අඩුවෙනව නේ? අනික මාස 24 කින් ගෙවන්න ගතහැකි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    LLA eka normal kadawala oyta aduwen tiyenawa.Trcsl registed ewath yanne 460kata.30000kata trscl nethi ekak ganan eka aparade
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    mokadda store eka?
    dollar eka bassa nisa godak ewa adu wenawa
    mokada kalin shops price karala tibbeth dollar eka 380ta wage calculate karala
    LuxuryX

    මේකම මාස එකහමාරකට කලින් යාලුවෙක් ගත්ත 540 ගානකට, දැන් 4.20කට බැස්ස කියන්නෙ. Apple asia & iDealz දෙකේම 4.50න් උඩ තියෙන්නෙ මචං
    Mastercard එකකින් ගත්තොත් 10,000 ක් අඩුවෙනව නේ? අනික මාස 24 කින් ගෙවන්න ගතහැකි
    මාස්ට කාඩ් නෑ බං BOC Visa තියෙන්නෙ. වාරිකේ 17යි ගානක් වෙන්නෙ බං. පාඩුවක් නෑ වගේ නේ මට බය මෙච්චර අඩුවට දෙන්නෙ අවුලක් තියේද කියල
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Awlak wena ekak na. Kohomath Daraz eke labeta thiyenawanam USA import karapuwa wenna athi. Mehe warranty na
    E unata phone eka awlak na.
    Karumeta Loku case ekak unoth witharak shipping cost eka yanawa
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    charger eka 8000 /case tempered glass walata okoma 15k wage yanawa tawa.trcsl ekakma ganin.terumak nethi discount ekak
     
    • Haha
    Reactions: wingman

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Awlak wena ekak na. Kohomath Daraz eke labeta thiyenawanam USA import karapuwa wenna athi. Mehe warranty na
    E unata phone eka awlak na.
    Karumeta Loku case ekak unoth witharak shipping cost eka yanawa
    මම කලින් 13 Pro Max එක ගත්තෙත් ඩරාස් එකෙන්. ඒකට නම් Apple care 1yr + Genxt හම්බ උනා මචං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    Awlak wena ekak na. Kohomath Daraz eke labeta thiyenawanam USA import karapuwa wenna athi. Mehe warranty na
    E unata phone eka awlak na.
    Karumeta Loku case ekak unoth witharak shipping cost eka yanawa
    be trscl nethi ewa export karanna denne ne ledak awath.plane ekema athin geniyanna one.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මම කලින් 13 Pro Max එක ගත්තෙත් ඩරාස් එකෙන්. ඒකට නම් Apple care 1yr + Genxt හම්බ උනා මචං
    genext nam awlak na machan. Apple care warranty eka usa import karapuwata ungen claim karanna baha