13 eka price eka PM ekak dpan machanමචං Mastercard එකක් හොයාගෙන මම දැම්මෙ ඒත් 8000යි අඩු උනේ. BOC නිසා Installment විදියට ඒක Consider කරන්නෙ. 10ක් අඩුවෙන්නෙ නෑ. අපරාදෙ හොඳම එක ඊයෙ රෑ මිස් උනා. මේකම තව 7000කට විතර අඩුවෙන් දාල තිබ්බ කමක් නෑ ඉතිං.
13 eka price eka PM ekak dpan machanමචං Mastercard එකක් හොයාගෙන මම දැම්මෙ ඒත් 8000යි අඩු උනේ. BOC නිසා Installment විදියට ඒක Consider කරන්නෙ. 10ක් අඩුවෙන්නෙ නෑ. අපරාදෙ හොඳම එක ඊයෙ රෑ මිස් උනා. මේකම තව 7000කට විතර අඩුවෙන් දාල තිබ්බ කමක් නෑ ඉතිං.
සෙම් හියර්. 12 එක 22 ජනවාරි ගත්තේ 227කට. දැනුත් ඒ ගානමයි.වැඩේ තියෙන්නෙ ඩොලර් එක 200ට තිබ්බ අන්තිම දවසෙ ඩරාස් offers එක්ක මම 13 Pro Max 256 එක ගත්තෙ 3.50කට
දැන් ඩොලර් එක 300 ගනං තියෙද්දි මේ ගානට යන එක පුදුමයි බං
store තමයි බන් සේරම ඉතින්Daraz eke horu inne.ganna epa
Store ekakne ganin '
ෂුවර් මචං13 eka price eka PM ekak dpan machan
ඒක තමයි මචං.සෙම් හියර්. 12 එක 22 ජනවාරි ගත්තේ 227කට. දැනුත් ඒ ගානමයි.
Used ද බං?Ikman.lk eke 385ta tiyenawa pro max 128
නෑ එහෙම අවුලක් නෑ බං. මම ගත්ත තරම් ෆෝන් ගත්තෙ ඒකෙන්.Daraz eke horu inne.ganna epa
Store ekakne ganin
එහෙම අවුලක් නෑ බං. ෆෝන් 7ක් විතර අරගෙන තියෙනව අපේ කම්පැනි එකේ වැඩකට ෆෝන් 5ක් දවසක් ගත්ත එකක ලෙඩක් ඇවිල්ල වොරන්ටි පවා ක්ලේම් කරල තියෙනව. මගේ කලින් 13 Pro Max එකත් ඒකෙන් ගත්තෙ. මේ ෆෝන් එක ගොඩක්ම අඩුවට දාල තිබ්බ නිසා නිකං සැකයක් හිතුන බං. දැන් මම 13 එක ගන්න කාලෙ ඒ ගානට තමයි හැමතැනම ගියේ. බෑන්ක් ඔෆර්ස් වලින් තමයි මම ගාන අඩු කරගත්තෙ ඒක නෝමල් නේ ඉතිං. ඒත් මේක කොහෙවත් නැති ප්‍රයිස් එකක් නිසා නිකං සැක හිතුන. බඩු ආවම තමයි දැන් බලන්න වෙන්නෙ.daraz eken ganta wpa man nam kiyanne
ඔය කියන විදියට ෂොප් එකකින් නම් කරන්නෙ අවුලක් නැතුව ඇති මචං. මම ආවම අප්ඩේට් එකක් දෙන්නම්.වොරන්ටි ෂුවර් නම් අවුලක් නෑ..
ඒ මොකක්ද ඒ සීන් එක?Us blacklist එකක් ගනින් තුට්ටු දෙකට ගන්න පුලුවන් හැබැයි USA වැඩ නෑ![]()
ඒ මොකක්ද ඒ සීන් එක?
Bad ESN / Bad IMEI කියල විකුණන ඒව.ඒ මොකක්ද ඒ සීන් එක?

Ebay us network blocked අයිෆොන් pro max යනවා 500usd 700usd අතර ගනන් වලට. අනික් රටවල වැඩ ඉතිං Unlocked වෙන්න ඔන
ඒව IMEI එකෙන් චෙක් කරන්න විදියක් තියේද බං?Bad ESN / Bad IMEI කියල විකුණන ඒව.
එහෙ කොන්ත්‍රාත් පදනමට අරන් සල්ලි ගෙවන්නැතුව වෙන රටවලට විකුණනව![]()
US වල IMEI නම්බර් එකෙන් බ්ලොක් කරනව එතකොට කිසිම USA sim එකක් දාන්න බෑඒව IMEI එකෙන් චෙක් කරන්න විදියක් තියේද බං?
ආව මචං වැඩත් එක්ක අප්ඩේට් එකක් දෙන්න අමතක උනා. ඔන්න බඩුKo ban badu awada..update ekak dapanko
Me 128 neda ban..13 eka dunnda ubaආව මචං වැඩත් එක්ක අප්ඩේට් එකක් දෙන්න අමතක උනා. ඔන්න බඩු
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
නෑ මචං 256Me 128 neda ban..13 eka dunnda uba