Daraz iPhone 14 - මේක කොහොමද?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,914
    113
    මෙන්න මෙතන...
    මචං Mastercard එකක් හොයාගෙන මම දැම්මෙ ඒත් 8000යි අඩු උනේ. BOC නිසා Installment විදියට ඒක Consider කරන්නෙ. 10ක් අඩුවෙන්නෙ නෑ. අපරාදෙ හොඳම එක ඊයෙ රෑ මිස් උනා. මේකම තව 7000කට විතර අඩුවෙන් දාල තිබ්බ කමක් නෑ ඉතිං.
    13 eka price eka PM ekak dpan machan
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    වැඩේ තියෙන්නෙ ඩොලර් එක 200ට තිබ්බ අන්තිම දවසෙ ඩරාස් offers එක්ක මම 13 Pro Max 256 එක ගත්තෙ 3.50කට
    දැන් ඩොලර් එක 300 ගනං තියෙද්දි මේ ගානට යන එක පුදුමයි බං
    සෙම් හියර්. 12 එක 22 ජනවාරි ගත්තේ 227කට. දැනුත් ඒ ගානමයි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    13 eka price eka PM ekak dpan machan
    ෂුවර් මචං
    සෙම් හියර්. 12 එක 22 ජනවාරි ගත්තේ 227කට. දැනුත් ඒ ගානමයි.
    ඒක තමයි මචං.
    Ikman.lk eke 385ta tiyenawa pro max 128
    Used ද බං?
    Daraz eke horu inne.ganna epa
    Store ekakne ganin
    නෑ එහෙම අවුලක් නෑ බං. මම ගත්ත තරම් ෆෝන් ගත්තෙ ඒකෙන්.
    daraz eken ganta wpa man nam kiyanne
    එහෙම අවුලක් නෑ බං. ෆෝන් 7ක් විතර අරගෙන තියෙනව අපේ කම්පැනි එකේ වැඩකට ෆෝන් 5ක් දවසක් ගත්ත එකක ලෙඩක් ඇවිල්ල වොරන්ටි පවා ක්ලේම් කරල තියෙනව. මගේ කලින් 13 Pro Max එකත් ඒකෙන් ගත්තෙ. මේ ෆෝන් එක ගොඩක්ම අඩුවට දාල තිබ්බ නිසා නිකං සැකයක් හිතුන බං. දැන් මම 13 එක ගන්න කාලෙ ඒ ගානට තමයි හැමතැනම ගියේ. බෑන්ක් ඔෆර්ස් වලින් තමයි මම ගාන අඩු කරගත්තෙ ඒක නෝමල් නේ ඉතිං. ඒත් මේක කොහෙවත් නැති ප්‍රයිස් එකක් නිසා නිකං සැක හිතුන. බඩු ආවම තමයි දැන් බලන්න වෙන්නෙ.
    වොරන්ටි ෂුවර් නම් අවුලක් නෑ..
    ඔය කියන විදියට ෂොප් එකකින් නම් කරන්නෙ අවුලක් නැතුව ඇති මචං. මම ආවම අප්ඩේට් එකක් දෙන්නම්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Us blacklist එකක් ගනින් තුට්ටු දෙකට ගන්න පුලුවන් හැබැයි USA වැඩ නෑ 😆
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ මොකක්ද ඒ සීන් එක?

    Ebay us network blocked අයිෆොන් pro max යනවා 500usd 700usd අතර ගනන් වලට. අනික් රටවල වැඩ ඉතිං Unlocked වෙන්න ඔන
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඒ මොකක්ද ඒ සීන් එක?
    Bad ESN / Bad IMEI කියල විකුණන ඒව.

    එහෙ කොන්ත්‍රාත් පදනමට අරන් සල්ලි ගෙවන්නැතුව වෙන රටවලට විකුණනව :lol:
     
    • Like
    Reactions: lasankandy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Ebay us network blocked අයිෆොන් pro max යනවා 500usd 700usd අතර ගනන් වලට. අනික් රටවල වැඩ ඉතිං Unlocked වෙන්න ඔන

    Bad ESN / Bad IMEI කියල විකුණන ඒව.

    එහෙ කොන්ත්‍රාත් පදනමට අරන් සල්ලි ගෙවන්නැතුව වෙන රටවලට විකුණනව :lol:
    ඒව IMEI එකෙන් චෙක් කරන්න විදියක් තියේද බං?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඒව IMEI එකෙන් චෙක් කරන්න විදියක් තියේද බං?
    US වල IMEI නම්බර් එකෙන් බ්ලොක් කරනව එතකොට කිසිම USA sim එකක් දාන්න බෑ

    ලංකාවෙ දැම්මහැකි
     
    • Like
    Reactions: dmtx and chami2015

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,914
    113
    මෙන්න මෙතන...
    ඔන්න ගත්ත ප්‍රෙන්ස්
    image.png
    Ko ban badu awada..update ekak dapanko
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Me 128 neda ban..13 eka dunnda uba
    නෑ මචං 256
    මගේ තිබ්බ එකත් 256. Free තියෙන්නෙ 50GB ගානක් 😁 ඒ දෙකම එකට තියල ෆොටෝ එකකුත් දාන්නම්.
    තාම දුන්නෙ නෑ බං. මැසේජ් එකක් දාන්නම් උඹට
     
    • Like
    Reactions: chinmak